daily use කරන්න watch එකක්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    දැනට බලල තියෙන්නෙ Seiko 5 එකයි Casio Enticer එකයි.

    මගේ wrist එක 6.5 inch වගේ. calculater එකකට දැම්මම 36-39mm වගේ ඒව තමා සෙට් වෙන්නෙ.

    20,000 - 30,000 අතර තමා බලන්නෙ.

    automatic නම් ගොඩක් හොඳයි.

    Skmei / casio අමතරව හොඳ brands මොනාද මගෙ budget එකට සෙට් වෙන?

    amazon එකෙන් presto or amazon shipping දාල ගෙන්නන්න පුලුවන්ද? දඩ tax එකක් ගහයිද? ලංකාවෙන් ගන්නවට වඩා අඩුවෙන් ගන්න පුලුවන්. ඒකයි.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,237
    113
    ප*යාගල
    sorry.com
    දැනට බලල තියෙන්නෙ Skmei 5 එකයි Casio Enticer එකයි.

    image.png

    image.png