අලුත් ෆිල්ම් මගේ ගාව නැ මචන් මම එකතු කරන්නේ පරණ ෆිල් විතරයි. මෙන්නේ මේ ටෙලිග්රෑම් ගෘප් එකේ තියනව.මම හොයාගත්තෙ සිංහල ෆිල්ම් තියෙන ටෙලිග්රම් ගෲප් එකකින්. මම දැන් ටෙලිග්රම් නෑ මට මතකත් ගෲප් එකේ නම.
@Kalegana see if you can help.
Transponster V2 telegram group eke thiyenawa..
eke channel link eka copy karanna bane![]()
අලුත් ෆිල්ම් මගේ ගාව නැ මචන් මම එකතු කරන්නේ පරණ ෆිල් විතරයි. මෙන්නේ මේ ටෙලිග්රෑම් ගෘප් එකේ තියනව.
https://t.me/sinhalamovie
mehemane pennanne :/බලාගෙන ටයිප් කරපන්.නැත්නම් screenshot එකක් ගහල දාපන්.
Brother me transponster grp eke link eka danna puluwandaTransponster V2 telegram group eke thiyenawa..
eke channel link eka copy karanna bane![]()