Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dakune kapati minissu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, සමාජේ ඉන්න කට්ට කයිරාටික මිනුස්සු හමුවේ උගේ කිසි අවුලක් නෑ බන්... කරේ වැරැද්දක් බව තමා, ඒත් ඔය මහ බැංකු හොරා කාපු එවුන් ලස්සනට ඉන්නේ උසාවියටත් කෝකා පෙන්නලා.. දකුණෙද , කොළඹද , නුවරද කියලා නෑ.. එහෙනම් නුවර ට්ශර්ට් ගන්න ගිහින් එකෙක් අහු උනේ.... අනික ඔතන ඉන්න ඔක්කොම අයියලට වඩා හැරල්ඩ් ලෝක අණ්ඩා... ඌව එහෙම තම්බන්නත් බෑ... ඒ මනුස්සයා කෙළින් කිව්වා ටුවරිස්ලාට 500 යි කියලා.. මෙහෙත් AC එකේ කැපුවොත් 500 තමා... ඌ සුද්දෙක් ආවම 500 ක් ගත්තා කියලා ලෝක විනාසේ වෙන්නේ නෑ බන්.. හැරල්ඩ් ගන්නේ ආතල් එකක්.. උට ඔය 18000 ගේමක් නෑ.. උට ඕනේ ආතල් මිනිස්සු.. මොකද ආතල් තිබ්බොත් තමයි උගේ වීඩියෝ හිට් වෙන්නේ.. ඒ නිසයි හැරල්ඩ් ඉංග්රීසි බැරි ඌව සෙට් කරන් කොණ්ඩේ කපා ගන්නේ...

මට නම් පුදුම හිතුනා වීඩියෝ එක බලලා පහල කොමෙන්ට්ස් බලුවම.. පුදුම කුහක මිනිස්සු ඉන්නේ... හරියට කෝටී ගානක් හැරල්ඩ්ගෙන් ගැලෙව්වා වගේ අපේ නල්ල මලේ සිංහළු ටික හැසිරිලා තිබ්බේ... අනික ඌ කොණ්ඩේ කපන කොටත් අහනවා මේ වීඩියෝ එකෙන් උගේ ජීවිතේට බලපෑමක් වෙයිද කියලා... ඒ බය උට තියෙනවා.... අද කාලේ මොනව කලත් රෙදි ගැලවෙනවා කියලා ඌ දන්නවා.. ඌ අහිංසක මිනිහෙක්... එහෙම 200 ක් වැඩිපුර ගත්තා කියලා මැරෙන්නේ නෑ බන්... මහ පුදුම කුහක ජාතියක් සිංහළු කියන්නේ... අර කොළඹ හතේ එවුන් කෝටි ගනන් ගිලිනවා... ශිට්...

වීඩියෝ එකේ අන්තිමේදී තමා කූට්ප්රාපිතිය එන්නේ.. කොහෙවත් ඉඳලා ආපු ඩොකෙක් තමයි අවසාන මොහොතේ හඳුන ගන්නේ මූ හැරලඩ් කියලා.. ඒ ගොන් වස්සත් දන්නේ සර්ච් කලාම.. ලොල්... එවෙලේ මූ තේ හදපු එකාට ලක්ෂ 2ක් දුන්නා කිව්වම එතන ඉන්න්න උන්ට උන්හිටිතැන් අමතක වෙලා අනේ මටත් සලකයිද කියන හැඟීම පහල වෙනවා.. ඒක සාමන්යයයි බන්.. කොළ ගොඩ දික් කලාමත් ඌ ගන්නේ 1000.. හැරල්ඩ් තමා $ 100 ගන්න කියන්නේ.. ඌ උගේ ජොබ් එක හරියටම කලා.. හැරල්ඩ් සැටිස්.. සිංහළුන්ට අන්සැටිස්... තූ විතරක්...

[QUOTE="JuZe_BaNda, post: 25222517, member: 566529"] මචන්, සමාජේ ඉන්න කට්ට කයිරාටික මිනුස්සු හමුවේ උගේ කිසි අවුලක් නෑ බන්... කරේ වැරැද්දක් බව තමා, ඒත් ඔය මහ බැංකු හොරා කාපු එවුන් ලස්සනට ඉන්නේ උසාවියටත් කෝකා පෙන්නලා.. දකුණෙද , කොළඹද , නුවරද කියලා නෑ.. එහෙනම් නුවර ට්ශර්ට් ගන්න ගිහින් එකෙක් අහු උනේ.... අනික ඔතන ඉන්න ඔක්කොම අයියලට වඩා හැරල්ඩ් ලෝක අණ්ඩා... ඌව එහෙම තම්බන්නත් බෑ... ඒ මනුස්සයා කෙළින් කිව්වා ටුවරිස්ලාට 500 යි කියලා.. මෙහෙත් AC එකේ කැපුවොත් 500 තමා... ඌ සුද්දෙක් ආවම 500 ක් ගත්තා කියලා ලෝක විනාසේ වෙන්නේ නෑ බන්.. හැරල්ඩ් ගන්නේ ආතල් එකක්.. උට ඔය 18000 ගේමක් නෑ.. උට ඕනේ ආතල් මිනිස්සු.. මොකද ආතල් තිබ්බොත් තමයි උගේ වීඩියෝ හිට් වෙන්නේ.. ඒ නිසයි හැරල්ඩ් ඉංග්රීසි බැරි ඌව සෙට් කරන් කොණ්ඩේ කපා ගන්නේ... මට නම් පුදුම හිතුනා වීඩියෝ එක බලලා පහල කොමෙන්ට්ස් බලුවම.. පුදුම කුහක මිනිස්සු ඉන්නේ...:oo: හරියට කෝටී ගානක් හැරල්ඩ්ගෙන් ගැලෙව්වා වගේ අපේ නල්ල මලේ සිංහළු ටික හැසිරිලා තිබ්බේ... අනික ඌ කොණ්ඩේ කපන කොටත් අහනවා මේ වීඩියෝ එකෙන් උගේ ජීවිතේට බලපෑමක් වෙයිද කියලා... ඒ බය උට තියෙනවා....:dull: අද කාලේ මොනව කලත් රෙදි ගැලවෙනවා කියලා ඌ දන්නවා.. ඌ අහිංසක මිනිහෙක්... එහෙම 200 ක් වැඩිපුර ගත්තා කියලා මැරෙන්නේ නෑ බන්... මහ පුදුම කුහක ජාතියක් සිංහළු කියන්නේ... අර කොළඹ හතේ එවුන් කෝටි ගනන් ගිලිනවා... ශිට්... වීඩියෝ එකේ අන්තිමේදී තමා කූට්ප්රාපිතිය එන්නේ.. කොහෙවත් ඉඳලා ආපු ඩොකෙක් තමයි අවසාන මොහොතේ හඳුන ගන්නේ මූ හැරලඩ් කියලා..:rofl: ඒ ගොන් වස්සත් දන්නේ සර්ච් කලාම.. ලොල්...:lol: එවෙලේ මූ තේ හදපු එකාට ලක්ෂ 2ක් දුන්නා කිව්වම එතන ඉන්න්න උන්ට උන්හිටිතැන් අමතක වෙලා අනේ මටත් සලකයිද කියන හැඟීම පහල වෙනවා.. ඒක සාමන්යයයි බන්.. කොළ ගොඩ දික් කලාමත් ඌ ගන්නේ 1000.. හැරල්ඩ් තමා $ 100 ගන්න කියන්නේ.. ඌ උගේ ජොබ් එක හරියටම කලා.. හැරල්ඩ් සැටිස්.. සිංහළුන්ට අන්සැටිස්... තූ විතරක්...:rofl: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom