Dakune kapati minissu

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හැරල්ඩ් කාරයා ආයේ ලංකාවට ඇවිත්.මෙක දැක්කම හිතෙනවා ඉස්සර මිනිස්සු බෙන්තර ගගින් එහා පුසෙක් වත් එපා කිව්වේ කට කහනවාට නෙමෙයි කියලා
    කියලා

    • Like
    Reactions: LazyLizard

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    උට කීයක්ද ඒ දුන්නේ :oo:

    100$ පටස් ගලා ගන්නවා..කොන්ඩේ කපන එකා හිතන්නේ හැරල්ඩ් ඔසි කියලා.උ කියනවා උගේ දුව යවන්නලු ඉන්නේ ඔසි 🤣🤣
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉතින් කලින් ආව ගමනේ ඇවිද්දෙ උඩ පැතිවලනේ. එතකොට මූ කඩවල් වලට සල්ලි දුන්නනේ වැඩිපුර ඔහොම. ඒ මිනිස්සුත් ගත්තනේ ඔය වගේම. සුද්දෙක් ඇවිත් කීයඛරි දෙනකන් පළාත් බේදයකින් තොරව බලන් ඉන්නේ බහුතර කඩකරන අය...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    100$ පටස් ගලා ගන්නවා..කොන්ඩේ කපන එකා හිතන්නේ හැරල්ඩ් ඔසි කියලා.උ කියනවා උගේ දුව යවන්නලු ඉන්නේ ඔසි 🤣🤣
    කැමැත්තෙන්නෙ දුන්නේ ඉතිං වැඩියෙන් කියල ගාන කඩාගත්ත නෙවේ නෙ.

    අර නුවර එකෙක් ටී ෂර්ට් එකකට හයදාහක් කඩාගන්න හදල චාටර් උනේ එහෙම උනොත් තමා අප්සට්.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    වැඩියෙන් කියලා ගාන කැඩුවා නෙමෙයි නෙ බන්
    ඌ රුපියල් 500ක් ඉල්ලුවේ, අත දික් කලාමත් 1000 කොලේ ගත්තේ
    සුද්ද තමා ඩොලර් 100ක් දුන්නෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උන්ට එහෙ අවුරුදු14ක් ඉන්න පුලුවන් මෙහෙ දවස් 14ක් ඉන්න බෑ.. උන් නිසා අපි මෙහෙ නිකන් පරිප්පු කන්න ඕන...
    ඇත්ත කතාව...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    කොහෙත් එකයි බන්. මහ වේසාවො ටිකක් දැන් අපේ රටේ ඉන්නෙ. සුද්දන්ගෙන් කොහොම ගරයිද බන් අපේම සිංහළ එවුන්ට රුපියල 15 මාස්ක් රුපියල් 500ට දුන්නෙ. රුපියල් දහයෙ පෙරුම්කායම් කෑල්ල 500ට දෙන බල්ලො ඉන්නෙ. සිංහළ කියන්නත් ලැජ්ජයි. ඒ තරමටම පිරිහිලා. බොරුවට පලාත් අල්ලන් බෙදෙන්න එපා. මේක බෙදෙන වෙලාවක් නෙවේ.
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,102
    2,194
    113
    කොහෙත් එකයි බන්. මහ වේසාවො ටිකක් දැන් අපේ රටේ ඉන්නෙ. සුද්දන්ගෙන් කොහොම ගරයිද බන් අපේම සිංහළ එවුන්ට රුපියල 15 මාස්ක් රුපියල් 500ට දුන්නෙ. රුපියල් දහයෙ පෙරුම්කායම් කෑල්ල 500ට දෙන බල්ලො ඉන්නෙ. සිංහළ කියන්නත් ලැජ්ජයි. ඒ තරමටම පිරිහිලා. බොරුවට පලාත් අල්ලන් බෙදෙන්න එපා. මේක බෙදෙන වෙලාවක් නෙවේ.

    :love::love:
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,024
    1,631
    113
    uba kohe ekekda bn?
    ubta oya video eka baluwama penne nadda sudda "take a green one" kiyala kiwwama aru rs 1000 kolayak mulin aragttama suddama aphu euro 100 kolyk gnna kiyanawa.
    korona kesewethath ubala wge minissu nisa loku damage ekak issarhta lankawata wenwa.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    :yes: