mee motta uttata wadiyanm ranilaa laksha gunayak hondai. amu patholayek
Mona Chandada ban Ranila 2029 wenakan Presidentමූට උන නේද?
චන්දෙ වැඩ කරන්නෙ කවුද?
2029?Mona Chandada ban Ranila 2029 wenakan President
Aye Sinhalunta Rata beraganna awasthawak enawa 2029
Eeta passe NR president
Oka dan mona monawa haro vikunala rata goda daanawaa. Ethakota 2024 record gahala president wenawa balaoanko.2029?
යකෝ.. අපි එතකොට 2029 වෙනකන් හැම මාසෙම 9 ය ගෝල්ෆේස් එන්න වෙනවා නෙහ්..
2024 මිනිහා එන එකක් නැහැ බන්..Oka dan mona monawa haro vikunala rata goda daanawaa. Ethakota 2024 record gahala president wenawa balaoanko.
Pissuda ban oka marenakan bala thanhaawa atha arinne ne2024 මිනිහා එන එකක් නැහැ බන්..
මුලු පවුලම ඒ වගේ ලොකු කම් නම් නෑමුගෙ පුතා මාත් එක්ක වැඩ කළා..තාත්තා ඇමති කාලෙත් ත්‍රීවීල් එකේ office ආවේ..ගොඩක් අය මඩ ගහන්නේ..සරත් ෆොන්සේකාත් ගිය සතියේ කිව්වා ඉන්න මිනිස්සුන්ගෙන් වැරදි අඩුවෙන්ම කරපු කෙනෙක් කියල.හැබැයි ලොකු පුටු 2කෙන් එකකට මේ තියන ප්‍රශ්නත් එක්ක සුදුසුයි කියල මටනම් හිතෙන්නේ නැහැ
E unata mu Pathola wage dial ekak nam wadak na ne ban.මුලු පවුලම ඒ වගේ ලොකු කම් නම් නෑ
හොද මිනිස්සු
සිරිසේන වගේ කියල මටත් හිතෙන්නේE unata mu Pathola wage dial ekak nam wadak na ne ban.
Muta nam hodath kiyanawaඔබට ඔබේ වැරදි අඩුපාඩු අන් අයගෙන් අසා දැන ගැනීමට අවශ්‍යද? එසේනම් ඔබ ජනාධිපතිවරණයට තරග කරන්න.. ඔබට රහසේ දොස් පැවරු, සමච්චල් කල සියලු දෙනා එළිපිටම ඒවා කිරීමට පටන් ගනු ඇත..
100% සාර්ථක ක්‍රමවේදයකි..![]()
Apooo ehenam ponila muge puka palanawaසිරිසේන වගේ කියල මටත් හිතෙන්නේ
මූත් අර ඉස්සර සිරා වගේ.. ඔය පුටුවට ආවම තමා පිස්සු තද වෙන්නෙ.. කණ කොකාගේ සුද පේන්නෙ ඉගිලෙන කොට කියල ආදී කාලේ එවුන් කියල තියෙන්නේ නිකමට නෙවෙයිනෙMuta nam hodath kiyanawa