Dallas/Anura Pakey talks

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,308
    72,093
    113
    Yako mun denna paradunaata passe dena talk balapan

    Anura kiyanawa ganunta deepanlu Pres/PM position eka. Pakayata terenne nadda ban ratata haminila tiyena wele political correctness balan karana huthwal wadak ne kiyala.

    Yako mun paradinama eka hondai mokada wada karanne balan giyaama political correctness balaagena.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    අනුරයා කොහොමහරි මේක අරන් කරයි කියල තමයි ගොඩක් තරුන කොල්ලෝ කෙල්ලෝ හිතන් හිටියේ. දැන් නෙමේ කලිනුත් ඌට චාන්ස් එක තිබ්බා. හරි මම වගකිම ගන්නම් කියල ගේමට එන්ටර් වෙන්න. මට නම් පෙන්නේ ආසයි බයයි වගේ සින් එකක් තියෙන්නේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,308
    72,093
    113
    අනුරයා කොහොමහරි මේක අරන් කරයි කියල තමයි ගොඩක් තරුන කොල්ලෝ කෙල්ලෝ හිතන් හිටියේ. දැන් නෙමේ කලිනුත් ඌට චාන්ස් එක තිබ්බා. හරි මම වගකිම ගන්නම් කියල ගේමට එන්ටර් වෙන්න. මට නම් පෙන්නේ ආසයි බයයි වගේ සින් එකක් තියෙන්නේ.
    Yako unge DNA wala tiyenne talks denna witarai (criticising) wada karanna newi. That is what they do best
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    Yako unge DNA wala tiyenne talks denna witarai (criticising) wada karanna newi. That is what they do best
    දැන් අපේ යක්ඛ පුත්තු ඉන්නේ ෆුල් අනුරයියා සින් එකේ. ඕව කිවම අපි බයියෝ ටොයියෝ වෙනවා. මම නම් කියන්නේ අනුරයව බලෙන් හරි දාලා කරන්න කියන්න ඕන. අ්‍්‍්‍්‍්‍
    ඇත්තම සිංහයෙක්ද , නැත්නම් සිංහයෙක් වගේ ඉන්න නරියෙක්ද කියල කට්ටියට තේරෙයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,308
    72,093
    113
    දැන් අපේ යක්ඛ පුත්තු ඉන්නේ ෆුල් අනුරයියා සින් එකේ. ඕව කිවම අපි බයියෝ ටොයියෝ වෙනවා. මම නම් කියන්නේ අනුරයව බලෙන් හරි දාලා කරන්න කියන්න ඕන. අ්‍්‍්‍්‍්‍
    ඇත්තම සිංහයෙක්ද , නැත්නම් සිංහයෙක් වගේ ඉන්න නරියෙක්ද කියල කට්ටියට තේරෙයි
    Ganne ne oi. 100% sure. Complain karana witarai okun danne. So wadiya hopes tiyaganna epa.

    But samahara wita mu aluth government ekey post ekak gani. but chances are very low.
     
    • Like
    Reactions: chami2015

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    අනේ පලයන් හුත්තෝ යන්න. වේසා ගෑනි වගේ අරගලේ පටන් ගත්තු දවසේ ඉඳන් අඩනවා. දැන් රනිල ගෙනත් ඉන්දගෙන එකටත් අනුර වැරදි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,308
    72,093
    113
    අනේ පලයන් හුත්තෝ යන්න. වේසා ගෑනි වගේ අරගලේ පටන් ගත්තු දවසේ ඉඳන් අඩනවා. දැන් රනිල ගෙනත් ඉන්දගෙන එකටත් අනුර වැරදි
    Hmm now you will get a chance to cry till the next parliament election and after that (cos Lapaya will anyway lose).

    ENJOY 🤭 🤭

    I meant isnt that the purpose of the goverments opposite party ...?
    Well depends.

    Doing something wrong --> criticize
    Doing something right --> say something good and try to constructively criticize

    When a country is in crisis --> Try to play a part been part of the solution instead of trying to gain political advantage.
    ------ Post added on Jul 20, 2022 at 1:25 PM
     
    • Like
    Reactions: chami2015

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    Hmm now you will get a chance to cry till the next parliament election and after that (cos Lapaya will anyway lose).

    ENJOY 🤭 🤭

    අපිට නම් රිදෙන්න දෙයක් නෑ. මොකද අපි පොන්නයෝ යවල, රටට කෙල කරලා නෑ.

    රටේ උන් දුක් විඳිද්දී උපරිම සතුටෙන් ඉඳපන්! ආනේ අන්න අපේ චන්දෙන් කොරාපු වෙනස මතක් කරගෙන 😂 😂 😂 😂 Capisce?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,308
    72,093
    113
    Amathi kama karapu welawe wada karala pennuwa dakke nadda
    Ithin aai aran karanna kiyapan andanne natuwa. Epa kiwwe nane. Ara andarey gala ussapu scene eka wage mu gema gahanne.

    අපිට නම් රිදෙන්න දෙයක් නෑ. මොකද අපි පොන්නයෝ යවල, රටට කෙල කරලා නෑ.

    රටේ උන් දුක් විඳිද්දී උපරිම සතුටෙන් ඉඳපන්! ආනේ අන්න අපේ චන්දෙන් කොරාපු වෙනස මතක් කරගෙන 😂 😂 😂 😂 Capisce?
    I can sense the tears that falling down your cheeks. take care dude 🤭 🤭
    ------ Post added on Jul 20, 2022 at 1:35 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    Ithin aai aran karanna kiyapan andanne natuwa. Epa kiwwe nane. Ara andarey gala ussapu scene eka wage mu gema gahanne.

    I can sense the tears that falling down your cheeks. take care dude 🤭 🤭
    ------ Post added on Jul 20, 2022 at 1:35 PM

    එහෙම කියලවත් හිත හදාගෙන පලයන් තෙල් පෝලිමට.. lol 😂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    අර දෙමල පික්චර් වල කොහෙවත් ඉඳල එකපාරට සෙට් වෙලා ජෝක්ස් කැල්ලක් දානවා නේද
    අන්න ඒ තමා අනුර

    උ ඉන්නෙත් එකම පික්චර් ඩිරෙක්රට් යටතෙමයි

    වටේ උන්ට පේන්නේ අරගලයක් විමුක්තියක්
     
    • Like
    Reactions: chami2015

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    අර දෙමල පික්චර් වල කොහෙවත් ඉඳල එකපාරට සෙට් වෙලා ජෝක්ස් කැල්ලක් දානවා නේද
    අන්න ඒ තමා අනුර

    උ ඉන්නෙත් එකම පික්චර් ඩිරෙක්රට් යටතෙමයි

    වටේ උන්ට පේන්නේ අරගලයක් විමුක්තියක්

    නියම පොන්නයත් ඇවිත්. දෙමල පික්චර් වල ඉන්න ජෝකර් වගේ එකෙක් තමයි පොන්නයෝ තෝත්.. තාම කියාගන්න බැරි උනා හඳුන්නෙත්තිගේ සල්ලි වැටුන බැංකු ටිකයි එකවුන්ට් ටිකයි වැටුන ගානයි.

    Want a box of tissues :p?

    තෙල් පෝලිමට ගිහින් අඩපන් අනාතයා 🖖
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,704
    13,253
    113
    ඕනවට වඩා උද්දච්ච උනා. මුලදි කතා කලාම ඒකයි වැඩ වැරදුනේ. :lol: