Damila/Demala

dmsupun

Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    Ei Jathika Rupavahiniyata kawadawath Sinhala Ha Demala Awurudda kiyala kiyalla bari. Un kiyanne Damila kiyala. Eake theruma mokakda? Demala kiyala kiyaganna ei pana natte???:confused: :confused:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    සිංහල කිව්වත් "සිහල" කිව්වත් එකයි වගේම.... දෙමල කිව්වත් "දමිල" කිව්වත එකයි.... එකම තේරුම එන විදියට භාෂාව නොයෙක් විදියට යොදාගන්න පුලුවන්... කවි ලියනකොට මේක හොදට දැක ගන්න පුලුවන්...
     
    gud thanx