Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
damith kariyawasam lonthaya salli higakanwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mu hariyata gema gahuwa nam pinsirigen koti 5k galawaganna eka nothing

dan kiyna katha tika

ඒත් එහෙම කරගන ආවට එන්න එන්නම මට අමාරු උනා!!! !!! !!! මොකද මේ ලෝකෙ අනික් මිනිස්සුන්ගෙන්.. 'ඔහෙලගෙන්' සම්පූර්ණ වෙන්න ඕනෙ වෙලා තිබුණු මගේ 'අඩුව' (සල්ලි) සම්පූර්ණ නොවෙච්ච එකෙන් මං හොඳටම වැටුණා!!! !!! !!! මේ වැඩේ යන්න / කෙරෙන්න තියෙන්නෙම ඒ විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගෙන් මිනිස්සුන්ගෙ අඩුව.. 'පින්' ලැබෙනවා!!! මිනිස්සුන්ගෙන් මගේ අඩුව.. 'සල්ලි' ලැබෙනවා!!! ඒක ඒ විදියට කෙරෙන්න ගත්තා නම් මේ අවුල් සේරමත් ටික ටික ලිහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මට ඒ ගැන මේ විදියට 'බර කරලා කියන්න' හිතුණේ නෑ!!! !!! !!! ටිකක් ටිකක් ලාවට ලාවට ඇඟෙව්වා මිසක් මටත් එහෙම සල්ලි ඉල්ලන එක නිකං මොකද්ද වගේ නිසා... හරියට නිකං මං ධර්මය කියලා හම්බකරගන්න හදනවා වගේ වෙන එක ගැන මටත් හිතට ෆිට් නැති / ෆිට් මදි නිසා... මං 'බර කරල' කියන්න උත්සාහ කළෙත් නෑ!!! !!! !!! ඒ වෙණුවට මං ඒ දවස්වලම ආපු LedgerBlock කෝච්චියට නැග්ගා!!!

ඒ 'නගින්න' ගිහිල්ලා මං තවත් ණය උනා!!! හැබැයි උන් කියල තිබුණ plan එකට අනුව ටික කාලෙකින්ම මට ඒ ණය ඔක්කොම පියවගන්න පුළුවන් කම තිබුණා!!! !!! !!! ඊළඟට මං 'නැගලා' ටික කාලෙකින්ම උන් ආයිත් තව සල්ලි දාන්නම වෙන විදියට පළවෙනි ජිල්මාල් එක දැම්මා!!! නිකං හිටියොත් මොකුත් නැති නිසා මට ආයිත් ණයවෙලා තව සල්ලි දාන්න උනා!!! ඒ වගේම ඒ ටිකේ මට එකතුවෙච්ච රුපියල් ලක්ෂ 5 කටත් වැඩි ගාණක් උන් එතන ගන්න බැරිවෙන්න හිරකරල තිබුණා!!! !!! !!! ගන්න බැරිවුණාට හැබැයි ඒ සල්ලිත් එක්ක තව බාගෙට බාගයක් අතින් සල්ලි දාලා තව accounts සෙට් එකක්ම ඇරගන්නත් මට chance එක තිබුණා. එහෙම හැදුවොත් මාස 4න් මගේ ඔක්කොම ණය ඉවරවෙන බවත් දැක්කා!!! !!! !!! ඉතිං මං තවත් ණයවෙලා සල්ලි දැම්මා!!! හැබැයි ඒ දාලා දවස් 4-5ක් ගියෙත් නෑ, සීන් එක ආයිත් අවුල් බව මට දැනෙන්න ගත්තා!!! !!! !!! ඒ මගේ withdrawals 2-3ක්ම උන් කියපු 72 Hrs. delay කතාවත් පහුකරල ඇදිච්ච නිසා!!! ඇහුවට උන් හරි උත්තරයක් දුන්නෙත් නෑ!!! උන් වැඩේ ආයිත් අන්ජානං කළොත් නම් මං ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං දැන් කලින්ටත් වඩා ණයයි!!! කළින් මාසිකව ලැබිච්ච ගාණවත් මට දැන් ලැබෙන්නේ නෑ!!! !!! !!! ඉතිං දැන් මට ගෙදර වියදමට දෙන්න ඕනෙ ගාන වත් දෙන්න වෙන්නේ නෑ!!! !!! !!!  කියලත් මං හොඳින්ම දැනගෙන හිටියා!!! !!! !!! ඔන්න ඔය අස්සේ මැයි 30 උදේ උන් කොම්පැනිය විකුණලා කියලා තිබ්බ banner එකත් දැක්කම, මට ඒක "මොකද්ද බොළ ඔය කොරන්න ගියේ?? වැඩේ කෙරෙන්න ඕනෙ විදියට කරපිය!!" කියලා කණ රත්වෙන්න දුන්නා වගේ interpret උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

මේ විදිය post එකක් දාලා, හැමෝම දැණුවත් කරලා, එක්කෝ මේ වැඩේ කෙරෙන්න / වෙන්න ඕනෙ විදියට හරියට හදනවා!!! බැරිවුණොත් මට පුළුවන් තරම් කාලයක් මට කරන්න පුළුවන් කොටස කරගන ගිහිල්ලා මං නවතිනවා!!! කියලා හිතුවේ අන්න ඒ ගමන තමයි!!! !!! !!!

[QUOTE="Boole, post: 28919481, member: 555059"] mu hariyata gema gahuwa nam pinsirigen koti 5k galawaganna eka nothing :lol: dan kiyna katha tika ඒත් එහෙම කරගන ආවට එන්න එන්නම මට අමාරු උනා!!! !!! !!! මොකද මේ ලෝකෙ අනික් මිනිස්සුන්ගෙන්.. 'ඔහෙලගෙන්' සම්පූර්ණ වෙන්න ඕනෙ වෙලා තිබුණු මගේ 'අඩුව' (සල්ලි) සම්පූර්ණ නොවෙච්ච එකෙන් මං හොඳටම වැටුණා!!! !!! !!! මේ වැඩේ යන්න / කෙරෙන්න තියෙන්නෙම ඒ විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගෙන් මිනිස්සුන්ගෙ අඩුව.. 'පින්' ලැබෙනවා!!! මිනිස්සුන්ගෙන් මගේ අඩුව.. 'සල්ලි' ලැබෙනවා!!! ඒක ඒ විදියට කෙරෙන්න ගත්තා නම් මේ අවුල් සේරමත් ටික ටික ලිහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මට ඒ ගැන මේ විදියට 'බර කරලා කියන්න' හිතුණේ නෑ!!! !!! !!! ටිකක් ටිකක් ලාවට ලාවට ඇඟෙව්වා මිසක් මටත් එහෙම සල්ලි ඉල්ලන එක නිකං මොකද්ද වගේ නිසා... හරියට නිකං මං ධර්මය කියලා හම්බකරගන්න හදනවා වගේ වෙන එක ගැන මටත් හිතට ෆිට් නැති / ෆිට් මදි නිසා... මං 'බර කරල' කියන්න උත්සාහ කළෙත් නෑ!!! !!! !!! ඒ වෙණුවට මං ඒ දවස්වලම ආපු LedgerBlock කෝච්චියට නැග්ගා!!! ඒ 'නගින්න' ගිහිල්ලා මං තවත් ණය උනා!!! හැබැයි උන් කියල තිබුණ plan එකට අනුව ටික කාලෙකින්ම මට ඒ ණය ඔක්කොම පියවගන්න පුළුවන් කම තිබුණා!!! !!! !!! ඊළඟට මං 'නැගලා' ටික කාලෙකින්ම උන් ආයිත් තව සල්ලි දාන්නම වෙන විදියට පළවෙනි ජිල්මාල් එක දැම්මා!!! නිකං හිටියොත් මොකුත් නැති නිසා මට ආයිත් ණයවෙලා තව සල්ලි දාන්න උනා!!! ඒ වගේම ඒ ටිකේ මට එකතුවෙච්ච රුපියල් ලක්ෂ 5 කටත් වැඩි ගාණක් උන් එතන ගන්න බැරිවෙන්න හිරකරල තිබුණා!!! !!! !!! ගන්න බැරිවුණාට හැබැයි ඒ සල්ලිත් එක්ක තව බාගෙට බාගයක් අතින් සල්ලි දාලා තව accounts සෙට් එකක්ම ඇරගන්නත් මට chance එක තිබුණා. එහෙම හැදුවොත් මාස 4න් මගේ ඔක්කොම ණය ඉවරවෙන බවත් දැක්කා!!! !!! !!! ඉතිං මං තවත් ණයවෙලා සල්ලි දැම්මා!!! හැබැයි ඒ දාලා දවස් 4-5ක් ගියෙත් නෑ, සීන් එක ආයිත් අවුල් බව මට දැනෙන්න ගත්තා!!! !!! !!! ඒ මගේ withdrawals 2-3ක්ම උන් කියපු 72 Hrs. delay කතාවත් පහුකරල ඇදිච්ච නිසා!!! ඇහුවට උන් හරි උත්තරයක් දුන්නෙත් නෑ!!! උන් වැඩේ ආයිත් අන්ජානං කළොත් නම් මං ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං දැන් කලින්ටත් වඩා ණයයි!!! කළින් මාසිකව ලැබිච්ච ගාණවත් මට දැන් ලැබෙන්නේ නෑ!!! !!! !!! ඉතිං දැන් මට ගෙදර වියදමට දෙන්න ඕනෙ ගාන වත් දෙන්න වෙන්නේ නෑ!!! !!! !!! 😥😥 කියලත් මං හොඳින්ම දැනගෙන හිටියා!!! !!! !!! ඔන්න ඔය අස්සේ මැයි 30 උදේ උන් කොම්පැනිය විකුණලා කියලා තිබ්බ banner එකත් දැක්කම, මට ඒක "මොකද්ද බොළ ඔය කොරන්න ගියේ?? වැඩේ කෙරෙන්න ඕනෙ විදියට කරපිය!!" කියලා කණ රත්වෙන්න දුන්නා වගේ interpret උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ විදිය post එකක් දාලා, හැමෝම දැණුවත් කරලා, එක්කෝ මේ වැඩේ කෙරෙන්න / වෙන්න ඕනෙ විදියට හරියට හදනවා!!! බැරිවුණොත් මට පුළුවන් තරම් කාලයක් මට කරන්න පුළුවන් කොටස කරගන ගිහිල්ලා මං නවතිනවා!!! කියලා හිතුවේ අන්න ඒ ගමන තමයි!!! !!! !!! 😌😌 [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom