ටෙලි නාට්‍ය නිළි දමිත්‍රි සුබසිංහ විවාහ දිවියට ඇතුළත්ව තිබේ. දෙරණ නාලිකාවේ ‘ඉස්කෝලේ‘ ටෙලි නාට්‍යයේ විහාරා ලෙස රංගනයෙන් දායකවූ 2019 දෙරණ අවුරුදු කුමරිය දමිත්‍රි නර්තන ක්ෂෙත්‍රයටද සම්බන්ධය. ඇය අතගත් මනාලයා කේසරයි. බැංකු ක්ෂෙත්‍රයෙහි රැකියාවක නිරත ඔහු 2021 සිරස අවුරුදු කුමරා තරගයේ දෙවන තැනද දිනූවෙකි. විවාහ දිනයේ ලබාගත් ඡායාරූප එකතුවක් පහතින්