Dammika Perera Education

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දුෂ්‍යන්ත සර්ට ගොඩක් ළමයි බනිනවා කියන ඒවා තේරෙන්නෙ නැ කියාලා. ඒත් බන් මේක බලද්දි ඒක බොරුයි කියලා තේරෙනවා. දැන් ඉන්න මැත්ස් සර්ලා ලේසි පාරවල්වලින් තමා උගන්වන්නේ. අමාරුබව දැනෙන්න දෙන්නෙ නැ. ලේසි ගණන් හද හද ඉන්නවා. ඒත් දුෂ්‍යන්ත සර් එක එක වර්ගයේ විවිධ ගණන් හද්දනවා. සර් කියලා දෙන ඒවා තේරෙන්නත් බේසික් මැත්ස් නොලේජ් එකක් තියෙන්න ඕනි. ඒක නැත්නම් මැත්ස් කරලත් වැඩක් නෑනේ

    ධම්මික පෙරේරත් මේ අත ගහලා තියන වැඩේ හොදයි. චැන්ල් එකේ එක ඇඩ් එකක් යන්නෙත් නෑ. මොනිටලයිසේෂන් ඔන් කරන්නෙත් නෑලු.
     

    nidarsha91

    Well-known member
  • දුෂ්‍යන්ත සර්ට ගොඩක් ළමයි බනිනවා කියන ඒවා තේරෙන්නෙ නැ කියාලා. ඒත් බන් මේක බලද්දි ඒක බොරුයි කියලා තේරෙනවා. දැන් ඉන්න මැත්ස් සර්ලා ලේසි පාරවල්වලින් තමා උගන්වන්නේ. අමාරුබව දැනෙන්න දෙන්නෙ නැ. ලේසි ගණන් හද හද ඉන්නවා. ඒත් දුෂ්‍යන්ත සර් එක එක වර්ගයේ විවිධ ගණන් හද්දනවා. සර් කියලා දෙන ඒවා තේරෙන්නත් බේසික් මැත්ස් නොලේජ් එකක් තියෙන්න ඕනි. ඒක නැත්නම් මැත්ස් කරලත් වැඩක් නෑනේ

    ධම්මික පෙරේරත් මේ අත ගහලා තියන වැඩේ හොදයි. චැන්ල් එකේ එක ඇඩ් එකක් යන්නෙත් නෑ. මොනිටලයිසේෂන් ඔන් කරන්නෙත් නෑලු.
    eeka sirgen hariyata igena gaththa un dannawa machan.