Damn ෆාතිමා

dilann

Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    පොඩි උන් දාගෙන මෙහෙම උද්ගෝෂණ කරන්න පුලුවන්ද ?? කෝ බන් අර පෙරටුගාමී කුදලාගෙන ගිය නිරෝධායන නීති ? :baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    පොඩි උන් දාගෙන මෙහෙම උද්ගෝෂණ කරන්න පුලුවන්ද ?? කෝ බන් අර පෙරටුගාමී කුදලාගෙන ගිය නිරෝධායන නීති ? :baffled:

    සබිරි ස පඹ ස ගේ මුනටම කියයි මම කියන විදිහට රට පාලනය කරපං නැතිනං නඩු වල සීන් ජනගත කරනව කියල හිටං
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ළමයින්ට බෝම්බ ගහලා පුච්චලා, මරලා දාපු එවුන්ට විරුද්ධව කට ඈරපු නෑති එවුන් දෑන් එලියට බෑහෑලා..

    පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉල්ලා හරීන් ප්‍රනාන්දු ඇතුලු සමගි ජනබල වේගයෙන් උද්ඝෝෂණයක්
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඔහොම යන් පහලට
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .එහෙම උද්ඝෝෂණයක් දැක්කොත් අටපට්ටමට කියන්න හොදේ..

    1608904367731.jpeg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    සබිරි ස පඹ ස ගේ මුනටම කියයි මම කියන විදිහට රට පාලනය කරපං නැතිනං නඩු වල සීන් ජනගත කරනව කියල හිටං
    දැනුත් එහෙම සින් එකක් තමා සබරිගේ පදේට නටන්නේ එකනේ
     
    • Like
    Reactions: dilann

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    සබිරි ස පඹ ස ගේ මුනටම කියයි මම කියන විදිහට රට පාලනය කරපං නැතිනං නඩු වල සීන් ජනගත කරනව කියල හිටං
    Exactly correct