Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Damro Furniture Material
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ මචන්

MDF වෙනයි Plywood වෙනයි

දම්රෝ ෆර්නිචර් හදන්නෙ Melamine වලින්, Melamine කියලා කියන්නෙ particle board කියන බෝඩ් එකට අර උඩිනුයි යටිනුයි ප්ලාස්ටික් ස්ටිකර් එක ගහලා තියන ඒවට

උඹම හදනවා නං මෙලමයින් වලින් හදන එක හොඳයි, ෆැක්ටරී එකේම අර ස්ටිකර් එක හොඳට ගහලා තියනවා, අපිට පාටිකල් බෝඩ් එකක් අරන් ස්ටිකර් එක ඒ කොලිටියට ගහන්න බැහැ. මේක වතුරට ඩැමේජ් වෙන්නෙ නැහැ නමුත් ටිකක් තෙත පරිසරයකදි වගේ නං කාලයක් යද්දි Edge band කරපුව අස්සෙන් ජල වාශ්ප ගිහින් edge එක ඉදිමිලා වගේ වෙලා දිගටම කෙල වෙලා යනවා

MDF (medium density fiberboard) මේක කලින් එකට වඩා වෙනස්, මෙලමයින් හදලා තියෙන්න ටිකක් ලොකු ලී කුඩු වගේ ඒව රෙසින් මික්ස් එක්ක එක්ක කම්ප්‍රෙස් කරලා. MDF හදලා තියෙන්නෙ ලී කුඩු වෙන තරමටම පොඩි ෆයිබර් රෙසින් මික්ස් එකක් එක්ක කම්ප්‍රෙස් කරලා. ඒක නිසා මේක කපද්දි එහෙම කුඩු යනවා සෑහෙන්න ගේ ඇතුලක තියන් කපන්නවත් බැහැ. වතුරට කෙල වෙනවා පේන්ට් කරත් වතුර වැටිලා ඉක්මනට පිහදාල දැම්මෙ නැත්නං ටික කාලෙකින් ඉදිමිලා කෙල වෙනවා

Plywood හදල තියන්නෙ ලීය තුනී ශීට් එකක් වගේ වෙන්න කපලා ඒ ශීට් දික් අතටයි හරස් අතටයි මාරුවෙන් මාරුවට තියලා අලවලා, මේව ග්‍රේඩ් ගොඩකින් එනවා. ලංකාවෙ හැමතැනම තියෙන්නෙ construction grade ඒවා, furniture grade එවයින් තමයි ඔය යූටියුබ් එකේ එවුන් බඩු හදන්නෙ. construction ඒව බෝඩ් ෆ්ලැට් නැහැ, සමහර තැන් වල ඇතුල හිස්, හයිය අඩු බාලම ලී වලින් හදාල තියෙන්නෙ. හොඳ ග්‍රේඩ් වල ඒවයෙ ඔය අවුල් නැහැ. ලංකාවෙ furniture grade ඒව හොයන්න අමාරුයි.

තව board වර්ග ගොඩක් තියනවා, PVC බෝඩ් එහෙම ඔය හැම එකටම වඩා හොඳයි. ඔය මොන බෝඩ් එක උනත් කපන්න එහෙම power tools ඕන. ඔය බෝඩ් එන්නෙ අඩි 4x8, නිකන් කියතකින් කෙලින් කපන්න තියා හිතන්නවත් බැහැ හෙන අමාරුයි. pull saw එකක් වගේ තියනවා නං පොඩි කෑල්ලක් දෙකක් කෙලින් කපා ගන්න පුලුවන්

https://www.archdaily.com/926508/wooden-boards-differences-between-mdf-mdp-plywood-and-osb

[QUOTE="NEMISIS, post: 25640678, member: 494668"] නෑ මචන් MDF වෙනයි Plywood වෙනයි දම්රෝ ෆර්නිචර් හදන්නෙ Melamine වලින්, Melamine කියලා කියන්නෙ particle board කියන බෝඩ් එකට අර උඩිනුයි යටිනුයි ප්ලාස්ටික් ස්ටිකර් එක ගහලා තියන ඒවට උඹම හදනවා නං මෙලමයින් වලින් හදන එක හොඳයි, ෆැක්ටරී එකේම අර ස්ටිකර් එක හොඳට ගහලා තියනවා, අපිට පාටිකල් බෝඩ් එකක් අරන් ස්ටිකර් එක ඒ කොලිටියට ගහන්න බැහැ. මේක වතුරට ඩැමේජ් වෙන්නෙ නැහැ නමුත් ටිකක් තෙත පරිසරයකදි වගේ නං කාලයක් යද්දි Edge band කරපුව අස්සෙන් ජල වාශ්ප ගිහින් edge එක ඉදිමිලා වගේ වෙලා දිගටම කෙල වෙලා යනවා MDF (medium density fiberboard) මේක කලින් එකට වඩා වෙනස්, මෙලමයින් හදලා තියෙන්න ටිකක් ලොකු ලී කුඩු වගේ ඒව රෙසින් මික්ස් එක්ක එක්ක කම්ප්‍රෙස් කරලා. MDF හදලා තියෙන්නෙ ලී කුඩු වෙන තරමටම පොඩි ෆයිබර් රෙසින් මික්ස් එකක් එක්ක කම්ප්‍රෙස් කරලා. ඒක නිසා මේක කපද්දි එහෙම කුඩු යනවා සෑහෙන්න ගේ ඇතුලක තියන් කපන්නවත් බැහැ. වතුරට කෙල වෙනවා පේන්ට් කරත් වතුර වැටිලා ඉක්මනට පිහදාල දැම්මෙ නැත්නං ටික කාලෙකින් ඉදිමිලා කෙල වෙනවා Plywood හදල තියන්නෙ ලීය තුනී ශීට් එකක් වගේ වෙන්න කපලා ඒ ශීට් දික් අතටයි හරස් අතටයි මාරුවෙන් මාරුවට තියලා අලවලා, මේව ග්‍රේඩ් ගොඩකින් එනවා. ලංකාවෙ හැමතැනම තියෙන්නෙ construction grade ඒවා, furniture grade එවයින් තමයි ඔය යූටියුබ් එකේ එවුන් බඩු හදන්නෙ. construction ඒව බෝඩ් ෆ්ලැට් නැහැ, සමහර තැන් වල ඇතුල හිස්, හයිය අඩු බාලම ලී වලින් හදාල තියෙන්නෙ. හොඳ ග්‍රේඩ් වල ඒවයෙ ඔය අවුල් නැහැ. ලංකාවෙ furniture grade ඒව හොයන්න අමාරුයි. තව board වර්ග ගොඩක් තියනවා, PVC බෝඩ් එහෙම ඔය හැම එකටම වඩා හොඳයි. ඔය මොන බෝඩ් එක උනත් කපන්න එහෙම power tools ඕන. ඔය බෝඩ් එන්නෙ අඩි 4x8, නිකන් කියතකින් කෙලින් කපන්න තියා හිතන්නවත් බැහැ හෙන අමාරුයි. pull saw එකක් වගේ තියනවා නං පොඩි කෑල්ලක් දෙකක් කෙලින් කපා ගන්න පුලුවන් [URL]https://www.archdaily.com/926508/wooden-boards-differences-between-mdf-mdp-plywood-and-osb[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom