Damro High Back Chair Repair

Ravinduash

Member
May 30, 2020
1
1
3
mage chair eke yata roda tika hai wena arm eka kadila eka damro eken replace karaganna mona wage ganak yanawada? Plus, mage chair eke seating eka poddak paththata nawila wage thiyenne kalayak wenawa aran ekata eyala gwa solution ekak thiyanawada (idaganna cushion eka)?
 
Attachments

  • och027-02_bjo6mgxq.jpg
    och027-02_bjo6mgxq.jpg
    358.3 KB · Views: 8
  • Like
Reactions: peakySwifter

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,612
    2
    3,642
    113
    Earth
    Damro Hotline එකට කතා කරන්න මචං. පුටුව යට Model එක ගහලා තියෙනවා, එක උන්ට කිව්වාම Complain එකක් දාවී. සමහර Technician ලා Wearhouse අරං එන්න කියනවා. එහෙම කරන්න ඕන නෑ, පැහැදිලි කරලා කියන්න මේ කෑල්ල Replace කරානම් ඇති වගේ. එතකොට බඩු Wearhouse එකට ආවාම ගිහිල්ලා හදං එන්නත් පුලුවන් නැත්නම් සමහර අය එනවා. හැබැයි මේක Valid වෙන්නෙ Wearhouse එක ටිකක් ලග තියෙනම් විතරයි.

    මට නම් ටිකක් කතා කරලා Follow up කරන්න උනා කීප පාරක්

    *** PS Cushion එකත් Change කරනවනම් Wearhouse යවන්නම වෙනවා. නැත්නම් ඉතිං Local තැනකින් කරගන්න වෙන්නෙ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,473
    12,487
    113
    mage chair eke yata roda tika hai wena arm eka kadila eka damro eken replace karaganna mona wage ganak yanawada? Plus, mage chair eke seating eka poddak paththata nawila wage thiyenne kalayak wenawa aran ekata eyala gwa solution ekak thiyanawada (idaganna cushion eka)?
    දම්රෝ හොටිලයින් කතා කරපන්.ගෙදට්ටම ඇවින් හදනවා..මගේ නම් හැදුවා..වොරොන්ටි ඉවර්යි නම් එයාලා චාර්ජ් කරනවා
    පොඩි පොඩි ඒවා නම් නොමිලේම කලා...ගත්තු බිල පෙන්නපන්

    Customer Service Hotline - 033 4 678 678
     
    • Like
    Reactions: Lionzzz