Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Damro Pressure Washer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඕඩර් කරපු form lence එක අද ආව. සුපිරියටම වැඩ. මේ ත්රෙඩ් එකේ සාරාංශය මම දාන්නම් කට්ටියට ලේසි වෙන්න.

කාචර් වලට බොරුවට වියදම් කරන්න එපා. හොඳ ප්රෙශර් එකක් තියෙන වොශර් එකක් හොඳ වගකීමක් සහ aftersale service එකක් සහිතව ගන්න පුලුවන් දම්රෝ එකෙන්. උන් ගාව වොශර් වර්ග දෙකක් තියෙනව.

1. DAMRO DRPW01

http://www.damro.lk/damro/images/presure washer/drpw001.jpg

ELECTRIC PRESSURE WASHER, 5.5Mtr House, 5Mtr Power code, Rated Pressure 80Bar, Max Pressure 120Bar, Rated Flow 55lmin, Max Intel Water Pressure 0.8Bar, Weight 6.52Kg, 1500W

ගාන රු 11700/-යි

2. Innovex IPW 001

http://innovex.lk/images/other/ipw001.jpg

1400W, 20 min continuous washing, 100 Bar maximum pressure

ගාන දම්රෝ එකට වඩා රු 500/-ක් විතර අඩුයි.

මගේ ඇඩ්වයිස් එක දම්රෝ එකක්ම ගන්න. ඊටපස්සෙ මෙන්න මේ වගේ හෝස් කනෙක්ටර් දෙකක් ගන්න. එකක් ටැප් එක පැත්තට. අනික වොශර් එක පැත්තට. ඕනම හාඩ්වෙයාර් එකක තියෙනවා. එකක් රු 100/-ක් වගේ වෙන්නෙ.

http://i.imgur.com/BFzhfPIl.jpg

දැන් සෝදන වැඩේ හරි. දම්රෝ එකත් එක්ක එන form lence එකෙන් සබන් හරියට එන්නෙ නෑ. කලවැද්දෙක් මුත්රා කරනව වගේ තමයි එන්නෙ, ඒනිසා මෙන්න මේ ලින්ක් එකේ තියෙන ෆොර්ම් ලෙන්ස් එක ඕඩර් කරන්න. රු3800/-ක් වගේ යන්නෙ. දම්රෝ, ඉනොවෙක්ස් දෙකටම සෙට් වෙනව.

http://www.ebay.com/itm/222595057203

දවස් 10න් බඩු එනව. හොඳට පෙන එනව හිම වගේ කාර් එක වැහෙන්නම.

දැන් මුලු වියදම රු 15500/- ක් වගේ තමයි යන්නෙ. (11700/-+3800/-). ගෙදර වාහනේ විතරක් නෙවි, පේමන්ට් එක බිත්ති, තාප්ප වගේ ගැලපෙන ඕන එකක් හිතේ හැටියට හෝද ගන්න පුලුවන්. කාචර් වලට බොරුවට වැඩිපුර වියදම් කරන්න එපා. රු 400/- විතර වියදම් කරල පෝලිමේ ඉඳල, පැය ගානක් රස්තියාදුවෙල සර්විස් ස්ටේශන් වලින් කාර් එක හෝදන්න ඕනෙ නෑ. ගෙදරදිම වි. 5න් 10න් හෝදගන්න පුලුවන්.

[QUOTE="bandarawithana, post: 22247750, member: 550509"] [SIZE="4"][COLOR="Blue"]මම ඕඩර් කරපු form lence එක අද ආව. සුපිරියටම වැඩ. මේ ත්රෙඩ් එකේ සාරාංශය මම දාන්නම් කට්ටියට ලේසි වෙන්න. කාචර් වලට බොරුවට වියදම් කරන්න එපා. හොඳ ප්රෙශර් එකක් තියෙන වොශර් එකක් හොඳ වගකීමක් සහ aftersale service එකක් සහිතව ගන්න පුලුවන් දම්රෝ එකෙන්. උන් ගාව වොශර් වර්ග දෙකක් තියෙනව. 1. DAMRO DRPW01 [url]http://www.damro.lk/damro/images/presure%20washer/drpw001.jpg[/url] ELECTRIC PRESSURE WASHER, 5.5Mtr House, 5Mtr Power code, Rated Pressure 80Bar, Max Pressure 120Bar, Rated Flow 55lmin, Max Intel Water Pressure 0.8Bar, Weight 6.52Kg, 1500W ගාන රු 11700/-යි 2. Innovex IPW 001 [url]http://innovex.lk/images/other/ipw001.jpg[/url] 1400W, 20 min continuous washing, 100 Bar maximum pressure ගාන දම්රෝ එකට වඩා රු 500/-ක් විතර අඩුයි. මගේ ඇඩ්වයිස් එක දම්රෝ එකක්ම ගන්න. ඊටපස්සෙ මෙන්න මේ වගේ හෝස් කනෙක්ටර් දෙකක් ගන්න. එකක් ටැප් එක පැත්තට. අනික වොශර් එක පැත්තට. ඕනම හාඩ්වෙයාර් එකක තියෙනවා. එකක් රු 100/-ක් වගේ වෙන්නෙ. [url]http://i.imgur.com/BFzhfPIl.jpg[/url] දැන් සෝදන වැඩේ හරි. දම්රෝ එකත් එක්ක එන form lence එකෙන් සබන් හරියට එන්නෙ නෑ. කලවැද්දෙක් මුත්රා කරනව වගේ තමයි එන්නෙ, ඒනිසා මෙන්න මේ ලින්ක් එකේ තියෙන ෆොර්ම් ලෙන්ස් එක ඕඩර් කරන්න. රු3800/-ක් වගේ යන්නෙ. දම්රෝ, ඉනොවෙක්ස් දෙකටම සෙට් වෙනව. [url]http://www.ebay.com/itm/222595057203[/url] දවස් 10න් බඩු එනව. හොඳට පෙන එනව හිම වගේ කාර් එක වැහෙන්නම. දැන් මුලු වියදම රු 15500/- ක් වගේ තමයි යන්නෙ. (11700/-+3800/-). ගෙදර වාහනේ විතරක් නෙවි, පේමන්ට් එක බිත්ති, තාප්ප වගේ ගැලපෙන ඕන එකක් හිතේ හැටියට හෝද ගන්න පුලුවන්. කාචර් වලට බොරුවට වැඩිපුර වියදම් කරන්න එපා. රු 400/- විතර වියදම් කරල පෝලිමේ ඉඳල, පැය ගානක් රස්තියාදුවෙල සර්විස් ස්ටේශන් වලින් කාර් එක හෝදන්න ඕනෙ නෑ. ගෙදරදිම වි. 5න් 10න් හෝදගන්න පුලුවන්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom