other benifits. leave bonous kohomada? padi samanayi wage neda ? mgt hodada?35,000 න් උඩ
owunge benifit adui ban. management professional nae.
meka kage salary ekakda? ubata pissuda ochara labenne nae. un patta kunu65-80
meka kage salary ekakda? ubata pissuda ochara labenne nae. un patta kunu
dura idan awith70 hamba unath wadak nae . maseta 25-30 yanawa bodin , kama, bus fair. etakota 40,000 withara thama labenne. anduwewada karana labour kenekuta hambawena padiya.මෙන්න මෙහෙමයි විස්තරේ
දම්රෝ එකේ පඩි හොදයි 40-50 ඉදන් 80-90 වෙනකම් ගන්න පුළුවන්.
හැබැයි පුතෝ නිදහසක්නම් ඇත්තෙම නෑ.
සෙනසුරාදා ඉරිදාත් වැඩ කරන්න ඕනේ, සතියේ දවසක් නිවාඩු ගන්න පුළුවන්.
සීසන් කාලේට ඒකත් බෑ. සාමන්යෙන් රෑ 7-8 වෙනකම් වැඩ කරන්න වෙනවා සීසන් කාලේට 11-12 වෙනකම් අදින්න වෙනවා. හැමදාම රැවුල කපලා යන්න ඕනේ, නිට් එකට අදින්න ඕනේ. නීති ටිකක් වැඩියි.