damro_අල්මාරි

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    damro එකේ අල්මාරි හොදද,,, පාවිච්චි කරන අය ඉන්නවද,,, හොද නරක කියන්න පුලුවන්ද?
    77bScreenshot6.jpg
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    api gaththa.68000i.Quality eka ithin 100%k hodai kiyanna baha.pita ope nm hodai


    මටත් එහෙම හිතුන බැලුවහම,,, pantry cupboard වලට හයි කරන වගේ ඒවා නේ හයි කරලා තියෙන්නේ වැහෙන්න..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    මටත් එහෙම හිතුන බැලුවහම,,, pantry cupboard වලට හයි කරන වගේ ඒවා නේ හයි කරලා තියෙන්නේ වැහෙන්න..

    ow. Quality eka gana hithanawanam ganna epa.sobane gana hithanawanam ganin.mama kiyanne mama gaththa nisa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    Lower end ones are good for day to day use.But if passing 50000lkr just go for true teak cupboards.damro higher end ones doesnt worth it
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,461
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නියම ලී අල්මාරියක් ගනින් මචන්. නැත්තං වඩු මඩුවකට කියලා හොදට හදා ගනින්. ආයෙ පරම්පරා ගානකට ඇති. :yes:
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    Mama use karanawa. Ekak awurudu 10katath wadiya paranai. Paressamen use karoth kisi awulak na. Worth the money.


    ඒ ලෑලි වල කුඩු හැලෙන්නේ නැද්ද,,, වැහෙන ඒවා එහෙම පස්සේ කලෙක නිකන් ඇරිලා තියෙන්නේ නැද්ද... lock එහෙම කොහොමද,,,
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඒ ලෑලි වල කුඩු හැලෙන්නේ නැද්ද,,, වැහෙන ඒවා එහෙම පස්සේ කලෙක නිකන් ඇරිලා තියෙන්නේ නැද්ද... lock එහෙම කොහොමද,,,

    කුඩු හැලෙන්නෙ නැහැ ඉතිං ගම් ඵක නිසා..:lol:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ලොකු අල්මාරි ගන්නවා නම් ගෙදර තියෙන තැන වෙනස් නොවෙනවා නම් විත්රක් ගනින්. එහාට මෙහාට උස්සන්න ගියාම බඩු බනිස්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,254
    20,584
    113
    Panadura
    නියම ලී අල්මාරියක් ගනින් මචන්. නැත්තං වඩු මඩුවකට කියලා හොදට හදා ගනින්. ආයෙ පරම්පරා ගානකට ඇති. :yes:

    :yes: :yes: :yes:
     

    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    මම ගත්ත දොරවල් තුනේ එකක් , ඒක හයි කරපු තැනමයි තාමත් හොල්ලන්වත් බැහැ කොඩිවිනයක් වගේ, ලී නිවෙයි MDF Board.
     

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    owa ganna epa bn. moratuwe gihin hodata awidala balala tekka wage leyakin almariyak ganin. :yes: