අප්පිරියා සීසන් එකක් තිබ්බාMoko thathwe ?![]()

අප්පිරියා සීසන් එකක් තිබ්බා
ඒත් දැන් එහෙම නෑ
පැරදුනත් ගේමක් දීලා පරදින්නේ
පුරුද්දට කැච් මිස් කරන්නේ නෑ
මිස් උනත් තිත්ත කුණුහරුපෙන් බනින සෙට් එකක් ටීම් එක ඇතුලෙම ඉන්නවා
උන්ට උනන්දුව තියෙනවා කියලා පැහැදිලිවම පේනවා
ඒක නිසා මැච් එක ටීවිඑකේ බලලා හයිලයිට් යූටියුබ් එකේ බලලා fb ආතල් පෝස්ට් සෙට් එකත් බලනවා (සක්කිලි 3 දෙනාට බනින)
Meka dakela thread eke damme…
Mu cancer free kiyanne kateda?
Good riddanceKusal Mendis
Niroshan Dickwella
Dhanushka Gunathilake
Mun Thun Denata.
Meka dakela thread eke damme…
Mu cancer free kiyanne kateda?