Dan hada balapalla

lakki

Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ubala eliyata gihin hada balapalla hada wateta lassanata raumak thiyenawa
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    මොන හඳද යකෝ.. :baffled: අහසෙන් එකයි වලාකුලු :lol: :lol:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    උබට වලාකුළු වලින් වැහිල තියෙද්දි අරූට පේන්නෙ කොහොමද ???:eek::baffled::oo:

    කොහෙද බන් ඉස්කෝලේ.. :baffled: ඌ ඉන්නේ අපේ ගෙදර නෙවෙයිනේ බන්.. ඌ ඉන්න දිහා වහින්නේ නැතුව ඇතී.. අපිට වහිනවා... ඒකයි අහසේ වලාකුලු :no:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කොහෙද බන් ඉස්කෝලේ.. :baffled: ඌ ඉන්නේ අපේ ගෙදර නෙවෙයිනේ බන්.. ඌ ඉන්න දිහා වහින්නේ නැතුව ඇතී.. අපිට වහිනවා... ඒකයි අහසේ වලාකුලු :no:

    හරි බං හද වලාකුළුවලට වැහිල නන් උට පේන්න විදියක් නෑ නෙ...:baffled::oo:
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    අනේ උට්ටෝ... ඌ ඉන්න තැනෙ නෙවෙයිනේ යකෝ මම ඉන්නේ :sorry: උට උඩින් වලාකුලු නැතුව ඇති..