Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dan inna O/L ker%&^ yo karana wada balapanko
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ada ude GYM eke ekekta wela thiyenne maru wadak.

Iskole uniform pitin, O/L exam liyanda yana podi keriyek parata atha daala mu bike eke yaddi ahuwalu, ayye oyata Petrol gahaganna onada kiyala, muge card eka pennala kiwwalu support ekak dennam kiyala.. (uuta payn yana ekata bike eke nagala yanna puluwan nisa)

ඉස්කෝලේ උන්ට priority එක වැඩියි, ෆුල් ටැංක් ගහනවා නිසා, මූත් පිනා චාන්ස් එකනේ කියල හිතල මූ ව බයික් එකට නග්ගගත්තලු.

නැගපුවහම පොඩි කැරිය කිව්වලු, නිකන් කරන්න බැහැ මට රුපියල් 500ක් ඕනේ කියල. මූ කියල 500ක් නැහැ 300ක් දෙන්නම්, කියල. කොල්ලත් හා හා කමක් නෑ කියල. එතනට ගියහම කොල්ල කොඳුරන්න ගත්තලු මට 500ක් දියං නැත්තන් මන් කියනවා උඹ තමයි මාව පාරේ ඉඳන් එක්කන් ආවේ සල්ලි dennam kiyaල. මු ට තෙල් ගහන්න එපා කියල මන් කෑ ගහනවා කියල. දැන් අතට දියං නැත්තන් මන් වලිය අදිනව කියල

අරු ට කරගන්න දෙයකුත් නැතිව, පස්සේ කනට දෙකක් දීල 500 ඉල්ලගන්නවා කියල hithagena ඉන්දා කටවහගනින් කියල 500 අතට දීල. දීපු ගමන් මු සල්ලි උදුරගෙන බයික් එකෙන් පැනල දිව්වලු ඉස්කෝලේ පැත්තට  අරුට මොකුත් නෑ ලු

[QUOTE="Tramadol, post: 27756528, member: 512033"] Ada ude GYM eke ekekta wela thiyenne maru wadak. Iskole uniform pitin, O/L exam liyanda yana podi keriyek parata atha daala mu bike eke yaddi ahuwalu, ayye oyata Petrol gahaganna onada kiyala, muge card eka pennala kiwwalu support ekak dennam kiyala.. (uuta payn yana ekata bike eke nagala yanna puluwan nisa) ඉස්කෝලේ උන්ට priority එක වැඩියි, ෆුල් ටැංක් ගහනවා නිසා, මූත් පිනා චාන්ස් එකනේ කියල හිතල මූ ව බයික් එකට නග්ගගත්තලු. නැගපුවහම පොඩි කැරිය කිව්වලු, නිකන් කරන්න බැහැ මට රුපියල් 500ක් ඕනේ කියල. මූ කියල 500ක් නැහැ 300ක් දෙන්නම්, කියල. කොල්ලත් හා හා කමක් නෑ කියල. එතනට ගියහම කොල්ල කොඳුරන්න ගත්තලු මට 500ක් දියං නැත්තන් මන් කියනවා උඹ තමයි මාව පාරේ ඉඳන් එක්කන් ආවේ සල්ලි dennam kiyaල. මු ට තෙල් ගහන්න එපා කියල මන් කෑ ගහනවා කියල. දැන් අතට දියං නැත්තන් මන් වලිය අදිනව කියල :lol: අරු ට කරගන්න දෙයකුත් නැතිව, පස්සේ කනට දෙකක් දීල 500 ඉල්ලගන්නවා කියල hithagena ඉන්දා කටවහගනින් කියල 500 අතට දීල. දීපු ගමන් මු සල්ලි උදුරගෙන බයික් එකෙන් පැනල දිව්වලු ඉස්කෝලේ පැත්තට :lol: අරුට මොකුත් නෑ ලු [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom