Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dan katada chande? Aluth Janadipathi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් කාටද දෙන්නේ ඡන්දෙ?

මරා හොරා මරා හොර!

හරි හරි ඌ හොරා කෑව.

ණයක් අරගෙන ගෙයක් හදන එකයි business එකක් කරන එකයි ලොකු වෙනසක් දෙක අතරෙ තියෙනව.

ණය දෙන්නේ ඔව් මොනවා හරි සින්න කරගන්න බලාගෙන තමයී. ආදරේට කවුරුත් ණය දෙන්නේ නැහැ.

ණය ගන්න එකා දැනගන්න ඕන වැඩේ ඉවර කරලා ණය ගෙවලා ඇඟත් බේරාගෙන රටත් බේරාගෙන හොරා කෑවා නම් ඒකත් ලොකු හානියක් රටට බලපාන්නේ නැති විදිහට කරගෙන යන්න.

ජීවිතේ කිසි risk එකක් ගන්න බැරි නෝන්ජල්කම ඔලුවට මුල් බැහැපු ණයක් අරගෙන තමන්ගේ business එකක් කරගන්න දියුණු වෙන්න නොදන්නා හරක් නම් ආණ්ඩුවට ඔහේ බැන බැන ඉන්නවා ඇති.

හොරා නොකා වැඩක් කරන්න ඕන රහත් වෙච්ච මිනිස්සු ඉන්නවා නම් ඒ රහතන් වහන්සෙ ලා ටික UNP එකේ ඉඳන් කෑ ගැහුවා මෙන්න ණය ගන්නෝ රට අරාජික වෙනවාේ කියලා, හොරා කෑවා කියලා.

හැබැයි එහෙම කිව්වේ plan එකකට යන රට කඩන්න.

මහින්ද ගෙ ලොකු project තිබ්බේ. ඉතිං එතකොට ලොකු කුට්ටි පිටින් හොරා කන එකත් පේනවා වැඩියි. පොඩි project කරා නම් ඒක ගැන ලොකු වට පේන්නේ නැහැ නමුත් කොතැන උනත් හොරා කෑම තියෙනව.

මම කියන්නේ හොරා කන එක සාධාරණීකරණය කරන්න නෙමෙයි. Practically කරන්න තිබ්බ එක වෙනසක් කොරන්න ගිහිං පුකේ අග්ගිස්ස වෙනකං අැරගත්ත එක ගැන කියන්න තියෙන්නෙ. UNP එක අන්තිමට ණය ගත්තා කියලා උඩ පැන පැන ප්ලෑන් ඔක්කොම බංකොලොත් කරා ඉතිං බලය ගත්තායින් පස්සෙ dollar එක control කරන්නෙත් නැතුව අත අතෑරලා පුක කාපු කඩියා පැනින් උනා වගේ අලි tax ගහන්න ගත්තා ණය ගෙවන්න එක්ක කියල.

ඊට පස්සේ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම Stop කරා. ඉතිං එතකොට ණය උගුල ට අහු වෙන එක අහන්න දෙයක් ද? Projects ටික Stop කරේ රට සංවර්ධනය උනාට උන්ගේ බඩ සංවර්ධනය වෙන්නේ නැති නිසා. ඉන්දියාවට deal ගහලා පුක දෙන්න ගියේ බඩ සංවර්ධනය කරන්න. බණිනකොට මහින්දව අල්ලලා උගේ ණය නිසා මෙහෙම උනා කියල බේරෙන්න. Simple plan එක.

මොකද මුන්ට රටට ආදරයක් ඇත්තටම තියෙනව නම් අර කවුද කිව්වත් වගේ මෛත්‍රී වගේ පඹයෙක් ගේන්නේ නැහැනේ. කෙලින් මිනිහෙක් ගෙනාව මිසක්. ඌ ව ගෙනාව හේතුව රනිල් ගෙ බලයට තියෙන කෑදර කම. දෙන්නම එක ජාතියේ බල කෑදර කම.

මහා දවල් මහ බැංකුව කොල්ල කාපු එක නිසා මේ රට තවත් දහ ගුණයකින් පහළ වැටුණා.

දැං ණය ගන්නේ සංවර්ධනය කරන්න නෙමෙයි කන්න බොන්න. ඔය දෙකේ වෙනසක් තියෙනව.

දැං හොරකම් කරන මිනිස්සුන්ට ඡන්දෙ දීල ගොඩ යන්න වෙලාවක් නැහැ. අපි මොකද කරන්නේ?

JVP විහිළු කතා කරන එපා serious thread එකක් විඳියට සාකච්ඡඡා කරපං.

පල්ලෙවත්ත ද?

මරා ද? ආපු ටිකේ දැක්කනෙ හැසිරුණ හැටි.

පරණ තග් set එකයි හොරු ටිකයි වෙනසක් නැ. උන්ට කරන්න තිබ්බ හොරා කකා හරි ඒ දවස් වල. දැං බැ UNP එක පිස්සු කෙලියයිං පස්සේ ඒ option එක දැං අමාරුයි වෙලාවක් නෑ ණය බර නිසා.

සිරා ද?

රනිල් ද?

නාගනන්ද ද?

වෙනත් රාජ පස්සක් ද?

ගෝට?

බම්ප් එකක් දාපං වෝට් නොකරත් අනික් උන්ගේ අදහස් දැනගන්න.

[QUOTE="Tramadol, post: 24040215, member: 512033"] [SIZE=4]දැන් කාටද දෙන්නේ ඡන්දෙ? මරා හොරා මරා හොර! හරි හරි ඌ හොරා කෑව. ණයක් අරගෙන ගෙයක් හදන එකයි business එකක් කරන එකයි ලොකු වෙනසක් දෙක අතරෙ තියෙනව. ණය දෙන්නේ ඔව් මොනවා හරි සින්න කරගන්න බලාගෙන තමයී. ආදරේට කවුරුත් ණය දෙන්නේ නැහැ. ණය ගන්න එකා දැනගන්න ඕන වැඩේ ඉවර කරලා ණය ගෙවලා ඇඟත් බේරාගෙන රටත් බේරාගෙන හොරා කෑවා නම් ඒකත් ලොකු හානියක් රටට බලපාන්නේ නැති විදිහට කරගෙන යන්න. ජීවිතේ කිසි risk එකක් ගන්න බැරි නෝන්ජල්කම ඔලුවට මුල් බැහැපු ණයක් අරගෙන තමන්ගේ business එකක් කරගන්න දියුණු වෙන්න නොදන්නා හරක් නම් ආණ්ඩුවට ඔහේ බැන බැන ඉන්නවා ඇති. හොරා නොකා වැඩක් කරන්න ඕන රහත් වෙච්ච මිනිස්සු ඉන්නවා නම් ඒ රහතන් වහන්සෙ ලා ටික UNP එකේ ඉඳන් කෑ ගැහුවා මෙන්න ණය ගන්නෝ රට අරාජික වෙනවාේ කියලා, හොරා කෑවා කියලා. හැබැයි එහෙම කිව්වේ plan එකකට යන රට කඩන්න. මහින්ද ගෙ ලොකු project තිබ්බේ. ඉතිං එතකොට ලොකු කුට්ටි පිටින් හොරා කන එකත් පේනවා වැඩියි. පොඩි project කරා නම් ඒක ගැන ලොකු වට පේන්නේ නැහැ නමුත් කොතැන උනත් හොරා කෑම තියෙනව. මම කියන්නේ හොරා කන එක සාධාරණීකරණය කරන්න නෙමෙයි. Practically කරන්න තිබ්බ එක වෙනසක් කොරන්න ගිහිං පුකේ අග්ගිස්ස වෙනකං අැරගත්ත එක ගැන කියන්න තියෙන්නෙ. UNP එක අන්තිමට ණය ගත්තා කියලා උඩ පැන පැන ප්ලෑන් ඔක්කොම බංකොලොත් කරා ඉතිං බලය ගත්තායින් පස්සෙ dollar එක control කරන්නෙත් නැතුව අත අතෑරලා පුක කාපු කඩියා පැනින් උනා වගේ අලි tax ගහන්න ගත්තා ණය ගෙවන්න එක්ක කියල. ඊට පස්සේ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම Stop කරා. ඉතිං එතකොට ණය උගුල ට අහු වෙන එක අහන්න දෙයක් ද? Projects ටික Stop කරේ රට සංවර්ධනය උනාට උන්ගේ බඩ සංවර්ධනය වෙන්නේ නැති නිසා. ඉන්දියාවට deal ගහලා පුක දෙන්න ගියේ බඩ සංවර්ධනය කරන්න. බණිනකොට මහින්දව අල්ලලා උගේ ණය නිසා මෙහෙම උනා කියල බේරෙන්න. Simple plan එක. මොකද මුන්ට රටට ආදරයක් ඇත්තටම තියෙනව නම් අර කවුද කිව්වත් වගේ මෛත්‍රී වගේ පඹයෙක් ගේන්නේ නැහැනේ. කෙලින් මිනිහෙක් ගෙනාව මිසක්. ඌ ව ගෙනාව හේතුව රනිල් ගෙ බලයට තියෙන කෑදර කම. දෙන්නම එක ජාතියේ බල කෑදර කම. මහා දවල් මහ බැංකුව කොල්ල කාපු එක නිසා මේ රට තවත් දහ ගුණයකින් පහළ වැටුණා. දැං ණය ගන්නේ සංවර්ධනය කරන්න නෙමෙයි කන්න බොන්න. ඔය දෙකේ වෙනසක් තියෙනව. දැං හොරකම් කරන මිනිස්සුන්ට ඡන්දෙ දීල ගොඩ යන්න වෙලාවක් නැහැ. අපි මොකද කරන්නේ? JVP විහිළු කතා කරන එපා serious thread එකක් විඳියට සාකච්ඡඡා කරපං. පල්ලෙවත්ත ද? මරා ද? ආපු ටිකේ දැක්කනෙ හැසිරුණ හැටි. පරණ තග් set එකයි හොරු ටිකයි වෙනසක් නැ. උන්ට කරන්න තිබ්බ හොරා කකා හරි ඒ දවස් වල. දැං බැ UNP එක පිස්සු කෙලියයිං පස්සේ ඒ option එක දැං අමාරුයි වෙලාවක් නෑ ණය බර නිසා. සිරා ද? රනිල් ද? නාගනන්ද ද? වෙනත් රාජ පස්සක් ද? ගෝට? බම්ප් එකක් දාපං වෝට් නොකරත් අනික් උන්ගේ අදහස් දැනගන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom