ඒකත් පාටලීගේ වැඩක්.. සෑර් දැන් බෝඩ් එක ගහගනියි..
මොන හුත්තිගේ පුතා කලත් වැඩේ හොදයි. අලියද, පොහොට්ටුවද, පොන්නයද, මයිනද, සෑර්ද, පැකනිලාද වැඩක් නැහ. අගය කල යුතුදේ කුහුක නොවී අගයන්න ඕනා.
ඒකත් පාටලීගේ වැඩක්.. සෑර් දැන් බෝඩ් එක ගහගනියි..
bayyo paw wenne kohomada? parawal wala minissu piliwelakata yanakota? ung pin karala thiyenawa thawath karumakkaarayo ekka pare yanna ona nathi nisa thawath. uba thawama chanden paraduna ekata shock eka nisaa neda dodawannechildhood trauma wage %3 trauma kiyala aluth mentality dissorder ekak hadila wage thota
![]()
මොන හුත්තිගේ පුතා කලත් වැඩේ හොදයි. අලියද, පොහොට්ටුවද, පොන්නයද, මයිනද, සෑර්ද, පැකනිලාද වැඩක් නැහ. අගය කල යුතුදේ කුහුක නොවී අගයන්න ඕනා.
මේක දිගටම කරානං මිනිස්සු බයික් ගෙදර තියලා බස් එකේ යන්න පුරුදු වෙයි. එතකොට තියෙන්නේ බස් ප්‍රමාණය වැඩි කරන්න විතරයි. කොහොමද ස' ගේ මොළේ
ඔවට තමා කියන්නෙ වැඩ බැරි පාන්ඩුව අතීසාරයට අබුඩෙ ගහනව කියල...බස් එක යන්ඩ ලේන් එක මදි..ඒකට බස් ලේන්ලු ලොල්....අනික ට්‍රැපික් තියෙන්නෙ කොලබ මාර්ග 4-5 විතරනෙ..පව් අප්ප මුන් වගේ හරක්...
![]()
ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.
උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????![]()
සිරාවට බන් ඕවා කරන්න රටේ පොදු ප්‍රවාහනය දියුණු වෙන්න ඕනේ.. බලපන් කෝච්චියේ යන මිනිස්සු විදින දුක හැමදාම කොච්චි පරක්කුයි. ඒ මදිවට කට කපලා සෙනග. මිනිස්සු නොමැරී මැරෙනවා.. මේවා ඇයි බන් දියුණු කරන්න බැරි. එහෙනම් මේ ප්‍රශ්න නිකන්ම විසදෙනවනේ. ඇමතිලාට සැප කාර්![]()
ආයිත් මොනාද බන් අවිස්සාවේල්ල ලයින් එක ද්විත්ව කරලා. මුහුදු බඩ දුම්රිය මාර්ගයට කොච්චි ටිකක් වැඩි කලානම් ඇති.. හොද සැප පහසුව තියෙනවනම් මිනිස්සු ටිකක් වැඩි ගානක් හරි දීල යනවා.. ආයිත් අමුතුවෙන් බස් ලේන් ඕනේ නෑ.. දෙස්පාලුවොන්ට මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නෑ බන්![]()
මොකෝ පො&නයො තොට වෙලා තියෙන්නෙ ගැට්ට කහනවද තොගෙ පල ගු කොත පැත්තෙ අමාරුව හොද කරල දෙයි..

erozan උඹේ ගැට්ට කහන වෙලාවට උඹ කරන්නේ විමලේ ගාවට ගිහිං පුක පලා ගන්න එක නේද ?මොකෝ පො&නයො තොට වෙලා තියෙන්නෙ ගැට්ට කහනවද තොගෙ පල ගු කොත පැත්තෙ අමාරුව හොද කරල දෙයි..![]()
![]()
![]()
![]()