Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dan UNP eke inne horu-president sirisena
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"දැන් එජාපයේ ඉන්නේ අවංක මිනිස්සු නෙවෙයි, මට ඇත්ත තේරෙන්න කල් ගියා" ජනපති මෛත්‍රී එජාපයේ ඇත්ත හෙළිකරයි!

වර්තමානයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්රමුඛ ශ්‍රිලනිපය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එජාපය එක්ව ජාතික රජයක් පිහිටුවා තිබේ. කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර මත ගැටුම් ඇතිව තිබෙන බව දැන් නොරහසකි.

මෙම මත ගැටුමේ උච්චස්ථානය ලෙස පසුගිය දිනෙක පැවැති කැබිනට් හමුවක් හැඳින්විය හැක. එහිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එජායට අවශ්‍යව තිබෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණා දැමීමයි. කෙසේ වෙතත් කොළඹ වරාය මෙලෙසින් ඉන්දියාවට විකුණා දැමීමේ යෝජනාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩිව විරුද්ධවී තිබේ.

එහිදි ජනපතිවරයා ප්‍රකාශ කර තිබුනේ රටේ ජාතික සම්පත් විකුණා දැමීම අගමැති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එජාපයේ ප්‍රතිපත්තිය බවත් තමන් එයට විරුද්ධ බවත් ය.

මේ අතර ජනපතිවරයාගේ එජාප විරෝධය දැක්වෙන තවත් සිදුවීමක් වාර්තා වෙනවා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (22දා) පැවැති සේනානායක ගුණ සමරු උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශයකි. එහිදි ජනපතිවරයා වත්මන් එජාප නායකයන් විවේචනය කළා.

එහිදි ජනපතිවරයා ප්‍රකාශ කළේ

"2014 නොවැම්බර් මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්ෂකයා විදිහට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්ධාන ගත වෙන කොට මං හිතා ගෙන හිටියේ ඩී.එස්. ගේ ඩඩ්ලිගේ පක්ෂයට තමයි එකතු වුණේ කියලා, එහෙත් ඩී.එස්.ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට තේරුණේ පසුවයි" යනුවෙනි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසූවේ ඩී.එස්., ඩඩ්ලි, එෆ්.ආර්. සේනානායක වැනි චරිත තුළ දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය නොතිබුණු බැවින් එදා එ.ජා.ප.ය දැවැන්ත ප්‍රබල යෝධ පක්ෂයක් බවට පත්ව තිබුණු බවය.

source

[QUOTE="Truth Hurts, post: 23782892, member: 477372"] [CENTER][SIZE="5"][COLOR="Black"][B]"දැන් එජාපයේ ඉන්නේ අවංක මිනිස්සු නෙවෙයි, මට ඇත්ත තේරෙන්න කල් ගියා" ජනපති මෛත්‍රී එජාපයේ ඇත්ත හෙළිකරයි! [/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="black"][B]වර්තමානයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්රමුඛ ශ්‍රිලනිපය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එජාපය එක්ව ජාතික රජයක් පිහිටුවා තිබේ. කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර මත ගැටුම් ඇතිව තිබෙන බව දැන් නොරහසකි. මෙම මත ගැටුමේ උච්චස්ථානය ලෙස පසුගිය දිනෙක පැවැති කැබිනට් හමුවක් හැඳින්විය හැක. එහිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එජායට අවශ්‍යව තිබෙන්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකුණා දැමීමයි. කෙසේ වෙතත් කොළඹ වරාය මෙලෙසින් ඉන්දියාවට විකුණා දැමීමේ යෝජනාවට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩිව විරුද්ධවී තිබේ. එහිදි ජනපතිවරයා ප්‍රකාශ කර තිබුනේ රටේ ජාතික සම්පත් විකුණා දැමීම අගමැති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ එජාපයේ ප්‍රතිපත්තිය බවත් තමන් එයට විරුද්ධ බවත් ය. මේ අතර ජනපතිවරයාගේ එජාප විරෝධය දැක්වෙන තවත් සිදුවීමක් වාර්තා වෙනවා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (22දා) පැවැති සේනානායක ගුණ සමරු උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශයකි. එහිදි ජනපතිවරයා වත්මන් එජාප නායකයන් විවේචනය කළා. එහිදි ජනපතිවරයා ප්‍රකාශ කළේ "2014 නොවැම්බර් මාසයේ රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්ෂකයා විදිහට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජනාධිපතිවරණයට සන්ධාන ගත වෙන කොට මං හිතා ගෙන හිටියේ ඩී.එස්. ගේ ඩඩ්ලිගේ පක්ෂයට තමයි එකතු වුණේ කියලා, එහෙත් ඩී.එස්.ගේ ඩඩ්ලිගේ එක්සත් ජාතික පක්ෂය නොවන බව මට තේරුණේ පසුවයි" යනුවෙනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසූවේ ඩී.එස්., ඩඩ්ලි, එෆ්.ආර්. සේනානායක වැනි චරිත තුළ දූෂණය, වංචාව, හොරකම සහ නාස්තිය නොතිබුණු බැවින් එදා එ.ජා.ප.ය දැවැන්ත ප්‍රබල යෝධ පක්ෂයක් බවට පත්ව තිබුණු බවය. [/B][/COLOR][/SIZE] [URL="http://nethgossip.lk/article/32307?fbclid=IwAR1aSZSSXFs2HiBl-TxpHquSpfqEdAKDufRfOHafzxlYPweLFoTn3JMDE1M"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom