Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    කෝ අර ඩෑන් කාරය මැරෙන්න හැදුව නේද වස්තිලගේ ලයිට් උපාලි වීඩියෝ එකට .. දැක්ක තැන වසති කරනව කිව්වෙ .. අන්න වීඩියෝ එක දාල . :lol::lol:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මුංගෙ නාඩගම් බලන අපි තමයි ගොබ්බයො.
    මුන් බොරුවට බං මරාගන්නෙ. බහින කලාවෙ හිටපු වස්තිල, ඩෑන්ගෙ නාට්ටියෙන් පස්සෙ, වස්ති වීඩියෝව හිට් වෙන හැටි බලපන්කො බොරුනම්.
     
    • Like
    Reactions: Solo Rider