Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: Daniel & Ana () :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ලඟදි බලපු වෙනස් ම විදියේ චිත්‍රපටයක් ගැන කියන්න තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ....

මේක සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්...ඒ වගේම මේ චිත්‍රපටයේ අන්තර්ගත සමහර සිදුවීම් වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ට ඒකයි මම ත්‍රෙඩ් එකේ 18+ කියල දාල තියෙන්නේ...

හරි,දැන් අපි චිත්‍රපටය ගැන කතා කරමු....මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ පොහොසත් පව්ලක වැඩිමල් සහෝදරිය සහ ඇයගේ බාල සහෝදරයාට මුහුණ පාන්නට සිදුවන අකරතැබ්බයක් පිලිබඳ කතා පුවතක් පදනම් කරගෙනයි....මොවුන් දෙදෙනා ඉතාම හොඳ යහළුවන් දෙදෙනෙක් වගේ තමයි ආශ්‍රය කරන්නේ....ඉතින් තමන්ගේ වැඩිමල් සහෝදරියගේ මංගල්‍යයට අවශ්‍ය කටයුතු කරන්න ඇයත් සමග කාර් එකෙන් යන අතරේදී තමයි මොවුන් දෙදෙනාට නොහිතු විරු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ද වෙන්නේ....ඒ සිදුවීම තමයි,අසබ්ය චිත්‍රපට නිර්මාණය කරන පිරිසක් විසින් මොවුන්ව පැහරගනීම(පැහැර ගන්න ආකාරය ඔවුන්ව ගෙනියන ආකාරය මම මෙතන කියන්නේ නෑ ඒක ඔයගොල්ලෝ ෆිල්ම් ඒකෙම බලන්න)ඉතින් ඊට පස්සේ මේ කෙල්ලට අර පිරිසේ නායකයා විසින් තර්ජනය කරනවා තමන්ගේ සොහොයුරා සමග සෙක්ස් කරේ නැති උනොත් ඔවුන් විසින් මොවුන් දෙදෙනාව දුෂණය කරල මරල දානවා කියල ...ඉතින් අවසානයේ මේ කෙල්ල මේකට කැමති වෙනවා...ඊට පස්සේ මේ දෙදෙනා ලිංගිකව එක් වීම ඔවුන් කැමරා ගත කරනවා(මෙන්න මේ දර්ශන පෙළ නම් අතිශයින්ම වැඩිහිටයන්ට පමණයි!)....ඊට පස්සේ ඔවුන්ව නිදහස් කරනවා....ඉතින් මේ සිද්දියෙන් පස්සේ මොවුන් දෙදෙනාගේ ජීවන රටාව සහ මුලින්ම වෙනස් වෙනවා....ගැහැණු ළමයෙක් මේ වගේ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන්නම පත්වෙන්න පුළුවන් අපහසුතාවය ගැන හිතාගන්න පුළුවන්නේ...ඒ තරමටම මේ පිරිමි ළමයත් අසීරු තාවයට පත් වෙනවා...(මේ අවස්ථාවේදී මොවුන්ගේ හැසිරීම් චිත්‍රපටය නරබද්දී හොඳින්ම දැක බලාගන්න පුළුවන්)....අන්තිමේදී මේ ගැහැණු ළමයාට මනෝ වෛද්‍යවරයෙකුගේ සහයෝගයෙන් තමා පත්වී සිටින මානසික ව්‍යාකූලතාවයෙන් මිදීමට හැකිවෙනවා....නමුත් පිරිම ළමයා මෙම සිදුවීමත් සමග බොහෝ වෙනස් වී සිටීම නිසා ඔහුට තවදුරටත් තම සොහුරිය සමග සෙක්ස් කිරීමේ ආශාවක් ඇති වෙනවා(මේ පිරිමි ළමයගේ වයස අවු 17 ඒ කියන්නේ ලිංගික හැගීම් වැඩි පුරාම ඇවිස්සෙන වයසක් ඒ වගේම තම සොහොයුරිය තමාගෙන් ඈත්වීම ගැන ඔහුට ලොකු දුකක් ඇති වෙනවා මොකද මේ දෙදෙනා ඉතාම සමීප යහළුවෝ වගේ හැදුනු වැඩුණු නිසා).....එක් දවසක මෙම පිරිමි ළමයාගේ ලිංගික හැගීම් උත්සන්න වෙමින් තම සොහොයුරියගේ අකමැත්තෙන් ඔහු විසින් නැවතත් ඇය සමග ලින්ගීකත්වයේ යෙදෙනවා...මෙම සිදුවීමෙන් පසු මේ ගැහැණු ළමයා තමන්ගේ සහෝදරයාගෙන් සහ නිවසින් ඈත් වී තමාගේ මංගල්‍ය ඉක්මන් කිරීමට කටයුතු කරනවා...අර පිරිමි ළමයා ඉතාම ව්යකුලත්යෙන් සහ දුකින් සිටිනවා......දැන් අපි එන්නේ කතාවේ අන්තිම කොටසට....ඉතින් අර පිරිමි ළමයා දුකින් පෙළෙන නිසාත් සහ තම සහෝදරියගේ පෙම්වතා පිලිබඳ ඇතිවෙන කෝපය නිසාත් ඔහුව මරා දැමීමට උත්සාහ කරත් ඔහුට එය කිරීමට ඔහුගේ හිත ඉඩ දෙන්නේ නෑ....ඔන්න ඊ ලගට එන සිදුවීම නම් හරිම චා සීන් එකක් ඒක මෙතන කියනවට වැඩිය හොඳයි චිත්‍රපටිය නරබද්දීම බලන එක...

චිත්‍රපටයේ අවසානයේ කියනවා මේ වගේ සිදුවීම් විශාල ප්‍රමාණයක් විවිද රටවල් වල වාර්තා වෙලා තියෙනවා කියල...සමහරවිට අපේ රටේ උනත් මේ වගේ දේවල් වෙනවා ඇති....මොනා හරි ජරා වැඩක් කරලා සල්ලි හම්බ කරන්න හදන එවුන් කොහෙත් ඉන්නවනේ.....මේ වගේ දේවල් වලට ගොදුරු වෙන තරුණ තරුණියන් පත්වෙන ව්‍යාකූලතාවය නිසා ඔවුන්ගේ අතින් සිද්ද වෙන්න පුළුවන් අපරාධ වැඩිවීමේ අවධානමක් පවතිනවා....මේ චිත්‍රපටය වෙනස් තේමාවක් රැගත් එකක් නිසා ඔයාලවත් මේ ගැන දැනුවත් කරන්න හිතාගෙන තමයි මම මේක සිංහලෙන්ම දැම්මේ...චිත්‍රපටිය බලපු නැති ඇය අදම මේක හොයාගෙන බලන්න....බලපු අය තමන්ට මේ ෆිල්ම් ඒක දැනිච්ච විදිය මේ ත්‍රෙඩ් එකේ දාන්න....මේ ත්‍රෙඩ් ඒක බලල නිකන්ම යන්නේ නැතුව තමාගේ අදහස එක් කරලා යනවනම් මේක ලියපු මට ලොකු සතුටක්....

IMDB

[QUOTE="argan, post: 11454784, member: 42318"] [B][SIZE="5"][COLOR="DarkRed"][FONT="Georgia"]මම මේ ලඟදි බලපු වෙනස් ම විදියේ චිත්‍රපටයක් ගැන කියන්න තමයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ.... මේක සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන නිර්මාණය කරපු චිත්‍රපටයක්...ඒ වගේම මේ චිත්‍රපටයේ අන්තර්ගත සමහර සිදුවීම් වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ට ඒකයි මම ත්‍රෙඩ් එකේ [COLOR="Red"]18+[/COLOR] කියල දාල තියෙන්නේ...:yes: [CENTER][IMG]http://img593.imageshack.us/img593/9683/14271.jpg[/IMG][/CENTER] හරි,දැන් අපි චිත්‍රපටය ගැන කතා කරමු....මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ පොහොසත් පව්ලක වැඩිමල් සහෝදරිය සහ ඇයගේ බාල සහෝදරයාට මුහුණ පාන්නට සිදුවන අකරතැබ්බයක් පිලිබඳ කතා පුවතක් පදනම් කරගෙනයි....මොවුන් දෙදෙනා ඉතාම හොඳ යහළුවන් දෙදෙනෙක් වගේ තමයි ආශ්‍රය කරන්නේ....ඉතින් තමන්ගේ වැඩිමල් සහෝදරියගේ මංගල්‍යයට අවශ්‍ය කටයුතු කරන්න ඇයත් සමග කාර් එකෙන් යන අතරේදී තමයි මොවුන් දෙදෙනාට නොහිතු විරු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ද වෙන්නේ....ඒ සිදුවීම තමයි,අසබ්ය චිත්‍රපට නිර්මාණය කරන පිරිසක් විසින් මොවුන්ව පැහරගනී[COLOR="Sienna"]ම(පැහැර ගන්න ආකාරය ඔවුන්ව ගෙනියන ආකාරය මම මෙතන කියන්නේ නෑ ඒක ඔයගොල්ලෝ ෆිල්ම් ඒකෙම බලන්න)[/COLOR]ඉතින් ඊට පස්සේ මේ කෙල්ලට අර පිරිසේ නායකයා විසින් තර්ජනය කරනවා තමන්ගේ සොහොයුරා සමග සෙක්ස් කරේ නැති උනොත් ඔවුන් විසින් මොවුන් දෙදෙනාව දුෂණය කරල මරල දානවා කියල ...ඉතින් අවසානයේ මේ කෙල්ල මේකට කැමති වෙනවා...ඊට පස්සේ මේ දෙදෙනා ලිංගිකව එක් වීම ඔවුන් කැමරා ගත කරනවා[COLOR="Sienna"](මෙන්න මේ දර්ශන පෙළ නම් අතිශයින්ම වැඩිහිටයන්ට පමණයි!)[/COLOR]....ඊට පස්සේ ඔවුන්ව නිදහස් කරනවා....ඉතින් මේ සිද්දියෙන් පස්සේ මොවුන් දෙදෙනාගේ ජීවන රටාව සහ මුලින්ම වෙනස් වෙනවා....ගැහැණු ළමයෙක් මේ වගේ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දුන්නම පත්වෙන්න පුළුවන් අපහසුතාවය ගැන හිතාගන්න පුළුවන්නේ...ඒ තරමටම මේ පිරිමි ළමයත් අසීරු තාවයට පත් වෙනවා...[COLOR="Sienna"](මේ අවස්ථාවේදී මොවුන්ගේ හැසිරීම් චිත්‍රපටය නරබද්දී හොඳින්ම දැක බලාගන්න පුළුවන්)[/COLOR]....අන්තිමේදී මේ ගැහැණු ළමයාට මනෝ වෛද්‍යවරයෙකුගේ සහයෝගයෙන් තමා පත්වී සිටින මානසික ව්‍යාකූලතාවයෙන් මිදීමට හැකිවෙනවා....නමුත් පිරිම ළමයා මෙම සිදුවීමත් සමග බොහෝ වෙනස් වී සිටීම නිසා ඔහුට තවදුරටත් තම සොහුරිය සමග සෙක්ස් කිරීමේ ආශාවක් ඇති වෙනවා[COLOR="Sienna"](මේ පිරිමි ළමයගේ වයස අවු 17 ඒ කියන්නේ ලිංගික හැගීම් වැඩි පුරාම ඇවිස්සෙන වයසක් ඒ වගේම තම සොහොයුරිය තමාගෙන් ඈත්වීම ගැන ඔහුට ලොකු දුකක් ඇති වෙනවා මොකද මේ දෙදෙනා ඉතාම සමීප යහළුවෝ වගේ හැදුනු වැඩුණු නිසා)[/COLOR].....එක් දවසක මෙම පිරිමි ළමයාගේ ලිංගික හැගීම් උත්සන්න වෙමින් තම සොහොයුරියගේ අකමැත්තෙන් ඔහු විසින් නැවතත් ඇය සමග ලින්ගීකත්වයේ යෙදෙනවා...මෙම සිදුවීමෙන් පසු මේ ගැහැණු ළමයා තමන්ගේ සහෝදරයාගෙන් සහ නිවසින් ඈත් වී තමාගේ මංගල්‍ය ඉක්මන් කිරීමට කටයුතු කරනවා...අර පිරිමි ළමයා ඉතාම ව්යකුලත්යෙන් සහ දුකින් සිටිනවා......දැන් අපි එන්නේ කතාවේ අන්තිම කොටසට....ඉතින් අර පිරිමි ළමයා දුකින් පෙළෙන නිසාත් සහ තම සහෝදරියගේ පෙම්වතා පිලිබඳ ඇතිවෙන කෝපය නිසාත් ඔහුව මරා දැමීමට උත්සාහ කරත් ඔහුට එය කිරීමට ඔහුගේ හිත ඉඩ දෙන්නේ නෑ....ඔන්න ඊ ලගට එන සිදුවීම නම් හරිම චා සීන් එකක් ඒක මෙතන කියනවට වැඩිය හොඳයි චිත්‍රපටිය නරබද්දීම බලන එක;)... චිත්‍රපටයේ අවසානයේ කියනවා මේ වගේ සිදුවීම් විශාල ප්‍රමාණයක් විවිද රටවල් වල වාර්තා වෙලා තියෙනවා කියල...:(සමහරවිට අපේ රටේ උනත් මේ වගේ දේවල් වෙනවා ඇති....මොනා හරි ජරා වැඩක් කරලා සල්ලි හම්බ කරන්න හදන එවුන් කොහෙත් ඉන්නවනේ.....මේ වගේ දේවල් වලට ගොදුරු වෙන තරුණ තරුණියන් පත්වෙන ව්‍යාකූලතාවය නිසා ඔවුන්ගේ අතින් සිද්ද වෙන්න පුළුවන් අපරාධ වැඩිවීමේ අවධානමක් පවතිනවා....මේ චිත්‍රපටය වෙනස් තේමාවක් රැගත් එකක් නිසා ඔයාලවත් මේ ගැන දැනුවත් කරන්න හිතාගෙන තමයි මම මේක සිංහලෙන්ම දැම්මේ...චිත්‍රපටිය බලපු නැති ඇය අදම මේක හොයාගෙන බලන්න....බලපු අය තමන්ට මේ ෆිල්ම් ඒක දැනිච්ච විදිය මේ ත්‍රෙඩ් එකේ දාන්න....මේ ත්‍රෙඩ් ඒක බලල නිකන්ම යන්නේ නැතුව තමාගේ අදහස එක් කරලා යනවනම් මේක ලියපු මට ලොකු සතුටක්....:)[/FONT][/COLOR][/SIZE][/B] [B]IMDB [/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom