Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dansalak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමදාම නෑ...හැමතැනම නෑ....වටින කියන ගැජට් ටිකක්....

ඔන්න කිව්වත් වගේම අපේ යාලුවන්ට බොහොම වටිනා කියන ගැජමැටික් ටිකක් කියල දෙන්නයි යන්නෙ..සමහරැ දන්නවත් ඇති.. නොදන්න අයටයි මේ..

1. මේක හෝ මෘදුකාංග එහෙමත් නැත්තම් Programmer ලට.. කෝඩින් කරන්න සුදුසු නියම භාණ්ඩයක්. නම තමයි.. Note Pad ++

http://notepad-plus-plus.org/

ඔන්න වෙබ් සයිට් එක.. ගිහින් බාගන්න.. සම්පූර්ණයෙන් නොමිලේ දෙන විවෘත මෘදුකාංගයක්. පාට පාට ල...ෝකයක්...

2. ඇතිතරම් සැටලයිට් චැනල් නොමිලේ බලන්න.. Discovery,ESPN,CNN,BBC, වගේ ලෝක පූජිත චැනල් 3000ක්.. වැල, කාටූන්, සිනමාපටි නැති මංගල්ලයක් නෑ..ඔක්කොම පිළිවෙලට වර්ග කරල තියෙන්නේ. ඔක්කකොම කලින් මේකෙ තියෙන Plug-in ඔක්කොම ඉන්ස්ටෝල් කරගෙන ඉන්න..

1Mbps වත් සම්බන්ධතාවයක් තිබ්බොත් මරැ.. නැත්තම් ටිකක් බෆර් වෙනවා.

නම තමයි Readon TV Player

මෙතනින් බාගන්න

http://www.softpedia.com/get/Internet/Internet-Radio-TV-Player/Readon-Free-Internet-TV-and-Radio-Online.shtml

3. අපි English ලිව්වට ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය ගැන වැඩි තැකීමක් කරන්නෙ නෑ.. අපිට අපේ අදහස් තිබ්බට ලියාගන්නත් බෑ.. ඒත් කවුරැහරි ලියද්දි වැරදි හරිගස්සලා ලස්සනට වාක්‍ය හදල දෙනව නම්...? මෙන්න භාණ්ඩෙ.. මරේ මරැ..ඉස්සෙල්ල නිල වෙබ් අඩවියට ගිහින් විස්තර බලාගන්න..

http://www.whitesmoke.com/

මෙතනින් බා ගන්න.. මේක ගොඩක් හොයන්න අමාරැ එකක්.. මාර ගේමක් දීල හොයාගත්තෙ...

http://www.mediafire.com/?gx418bbbfyn00ts

ඔන්න බලල නිකං යන්නේ ++REP එක්ක දෙන් කෝ

[QUOTE="EHDEHD, post: 10023340, member: 57610"] [SIZE="5"][COLOR="DarkRed"] හැමදාම නෑ...හැමතැනම නෑ....වටින කියන ගැජට් ටිකක්.... ඔන්න කිව්වත් වගේම අපේ යාලුවන්ට බොහොම වටිනා කියන ගැජමැටික් ටිකක් කියල දෙන්නයි යන්නෙ..සමහරැ දන්නවත් ඇති.. නොදන්න අයටයි මේ.. 1. මේක හෝ මෘදුකාංග එහෙමත් නැත්තම් Programmer ලට.. කෝඩින් කරන්න සුදුසු නියම භාණ්ඩයක්. නම තමයි.. Note Pad ++ [url]http://notepad-plus-plus.org/[/url] ඔන්න වෙබ් සයිට් එක.. ගිහින් බාගන්න.. සම්පූර්ණයෙන් නොමිලේ දෙන විවෘත මෘදුකාංගයක්. පාට පාට ල...ෝකයක්... 2. ඇතිතරම් සැටලයිට් චැනල් නොමිලේ බලන්න.. Discovery,ESPN,CNN,BBC, වගේ ලෝක පූජිත චැනල් 3000ක්.. වැල, කාටූන්, සිනමාපටි නැති මංගල්ලයක් නෑ..ඔක්කොම පිළිවෙලට වර්ග කරල තියෙන්නේ. ඔක්කකොම කලින් මේකෙ තියෙන Plug-in ඔක්කොම ඉන්ස්ටෝල් කරගෙන ඉන්න.. 1Mbps වත් සම්බන්ධතාවයක් තිබ්බොත් මරැ.. නැත්තම් ටිකක් බෆර් වෙනවා. නම තමයි Readon TV Player මෙතනින් බාගන්න [url]http://www.softpedia.com/get/Internet/Internet-Radio-TV-Player/Readon-Free-Internet-TV-and-Radio-Online.shtml[/url] 3. අපි English ලිව්වට ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය ගැන වැඩි තැකීමක් කරන්නෙ නෑ.. අපිට අපේ අදහස් තිබ්බට ලියාගන්නත් බෑ.. ඒත් කවුරැහරි ලියද්දි වැරදි හරිගස්සලා ලස්සනට වාක්‍ය හදල දෙනව නම්...? මෙන්න භාණ්ඩෙ.. මරේ මරැ..ඉස්සෙල්ල නිල වෙබ් අඩවියට ගිහින් විස්තර බලාගන්න.. [url]http://www.whitesmoke.com/[/url] මෙතනින් බා ගන්න.. මේක ගොඩක් හොයන්න අමාරැ එකක්.. මාර ගේමක් දීල හොයාගත්තෙ... [url]http://www.mediafire.com/?gx418bbbfyn00ts[/url] ඔන්න බලල නිකං යන්නේ ++REP එක්ක දෙන් කෝ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom