හැමදාම නෑ...හැමතැනම නෑ....වටින කියන ගැජට් ටිකක්....
ඔන්න කිව්වත් වගේම අපේ යාලුවන්ට බොහොම වටිනා කියන ගැජමැටික් ටිකක් කියල දෙන්නයි යන්නෙ..සමහරැ දන්නවත් ඇති.. නොදන්න අයටයි මේ..
1. මේක හෝ මෘදුකාංග එහෙමත් නැත්තම් Programmer ලට.. කෝඩින් කරන්න සුදුසු නියම භාණ්ඩයක්. නම තමයි.. Note Pad ++
http://notepad-plus-plus.org/
ඔන්න වෙබ් සයිට් එක.. ගිහින් බාගන්න.. සම්පූර්ණයෙන් නොමිලේ දෙන විවෘත මෘදුකාංගයක්. පාට පාට ල...ෝකයක්...
2. ඇතිතරම් සැටලයිට් චැනල් නොමිලේ බලන්න.. Discovery,ESPN,CNN,BBC, වගේ ලෝක පූජිත චැනල් 3000ක්.. වැල, කාටූන්, සිනමාපටි නැති මංගල්ලයක් නෑ..ඔක්කොම පිළිවෙලට වර්ග කරල තියෙන්නේ. ඔක්කකොම කලින් මේකෙ තියෙන Plug-in ඔක්කොම ඉන්ස්ටෝල් කරගෙන ඉන්න..
1Mbps වත් සම්බන්ධතාවයක් තිබ්බොත් මරැ.. නැත්තම් ටිකක් බෆර් වෙනවා.
නම තමයි Readon TV Player
මෙතනින් බාගන්න
http://www.softpedia.com/get/Intern...eadon-Free-Internet-TV-and-Radio-Online.shtml
3. අපි English ලිව්වට ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය ගැන වැඩි තැකීමක් කරන්නෙ නෑ.. අපිට අපේ අදහස් තිබ්බට ලියාගන්නත් බෑ.. ඒත් කවුරැහරි ලියද්දි වැරදි හරිගස්සලා ලස්සනට වාක්‍ය හදල දෙනව නම්...? මෙන්න භාණ්ඩෙ.. මරේ මරැ..ඉස්සෙල්ල නිල වෙබ් අඩවියට ගිහින් විස්තර බලාගන්න..
http://www.whitesmoke.com/
මෙතනින් බා ගන්න.. මේක ගොඩක් හොයන්න අමාරැ එකක්.. මාර ගේමක් දීල හොයාගත්තෙ...
http://www.mediafire.com/?gx418bbbfyn00ts
ඔන්න බලල නිකං යන්නේ ++REP එක්ක දෙන් කෝ


