Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Danui therenney meka hena pow wadak kiyala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මටත් හිතෙන දෙයක්..

මේක බුදුන් අනුමත කරයිද? වැඩ හිටිය නං ?

අපේ ආගම අවිහින්සාවදී නේද ?

අපිට ඕක පෙරහැරක්..

ලංකාවේ පට්ටම සංස්කෘතික අංගය !!

ඒ උනාට අර අලි සත්තුන්ට ඕක හින්සාවක් නෙවෙයිද ?

උන් කට්ට කාගෙන ඉන්නවා..

කැලේ නිදහසේ කාල බිල ඉන්න උපන් සත්තු..

එයාලට එයාලගේ ජිවිතේ ගැන අයිතියක් තියේ..

බලහන් පෙරේදත් අලින් 4ක් මැරිල යකෝ කෝච්කියට අහුවෙලා

දෙපැත්තම බැලුවම..

අලින්ට හින්සා කරන එක අවම කරන්නවත් වැඩ සිද්ධවෙන්න ඕනි..

අර මහ ඇතා කිලෝමීටර් ගානක් පයින් එනවා..

එක්කෝ ඌව අරන් යන්න ඕනි මොකක් හරි විසේස වාහනයකින්....

අනික් අලි දන් වැල් දාගෙන ..

කකුල් වටේ හම ගිහින් බං..

පැසවලා !

එහෙම වෙලත්...

මලකඩ දන් වැල් දාගෙන ඉවසන් ඉන්නව බං..

ඔය උබලා නිකමට හිතහන් උබේ කකුලේ පැසවපු තුවාලෙකට..

මලකඩ දන් වැල දාගෙන ඉන්නවා කියලා..

මට පින්නවල ගිහින්..

හෙනම අප්සෙට් ගියා..

අපි පොටෝ ගහල ෆන් ගන්නවා !

උන්ට පුදුම දුකක්...

බුදු සාදු වැඩ හිටිය නං මේකට හොද තෙරුම්ක් දෙයි..

[QUOTE="chethana kalan, post: 20562592, member: 328308"] [CENTER][SIZE=4][COLOR=Green]ඕක මටත් හිතෙන දෙයක්.. මේක බුදුන් අනුමත කරයිද? වැඩ හිටිය නං ?:( අපේ ආගම අවිහින්සාවදී නේද ? අපිට ඕක පෙරහැරක්.. ලංකාවේ පට්ටම සංස්කෘතික අංගය !! ඒ උනාට අර අලි සත්තුන්ට ඕක හින්සාවක් නෙවෙයිද ? උන් කට්ට කාගෙන ඉන්නවා.. කැලේ නිදහසේ කාල බිල ඉන්න උපන් සත්තු.. එයාලට එයාලගේ ජිවිතේ ගැන අයිතියක් තියේ..:):) බලහන් පෙරේදත් අලින් 4ක් මැරිල යකෝ කෝච්කියට අහුවෙලා :frown: :frown: [B]දෙපැත්තම බැලුවම.. අලින්ට හින්සා කරන එක අවම කරන්නවත් වැඩ සිද්ධවෙන්න ඕනි.. අර මහ ඇතා කිලෝමීටර් ගානක් පයින් එනවා.. එක්කෝ ඌව අරන් යන්න ඕනි මොකක් හරි විසේස වාහනයකින්.... අනික් අලි දන් වැල් දාගෙන .. කකුල් වටේ හම ගිහින් බං.. පැසවලා ! එහෙම වෙලත්... මලකඩ දන් වැල් දාගෙන ඉවසන් ඉන්නව බං.. [SIZE=5][COLOR=Red]ඔය උබලා නිකමට හිතහන් උබේ කකුලේ පැසවපු තුවාලෙකට.. මලකඩ දන් වැල දාගෙන ඉන්නවා කියලා..[/COLOR][/SIZE] මට පින්නවල ගිහින්.. හෙනම අප්සෙට් ගියා.. අපි පොටෝ ගහල ෆන් ගන්නවා ! උන්ට පුදුම දුකක්...[/B][/COLOR][/SIZE] [COLOR=Red][SIZE=4][B]බුදු සාදු වැඩ හිටිය නං මේකට හොද තෙරුම්ක් දෙයි..[/B][/SIZE][/COLOR] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom