Danuna (දැනුනා) Centigradz Official Music Video

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    ඩබ්ස්ටේප් වැඩියි.. සෙන්ටිග්‍රේඩ්ස් එකේ අමිල හොඳට රැප් කරන්න පුළුවන් එකෙක් අන්තිමේ රැල්ලට සිංහලෙන් රැප් කරන්න ගිහින් චොර වෙනවා නිකන්. 😫

    පරණ කොලිටිය නෑ. :(

    මගේ තියෙන්නේ මේ මතකය :love::rolleyes::D











    https://www.youtube.com/watch?v=J5C4roIptGM

    මේ කොලිටිය නම් ආයේ මොකෙන්වත් ගන්න බෑ බන්.
     
    • Like
    Reactions: lilman

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උදය ශ්‍රී නැතුව මනමාලි නැති මඟුල් ගේ වගේ..😬😬
     
    • Haha
    Reactions: BuLaTha

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මුන් කොහොම හිටිය සෙට් එකක්ද..දැන් ගහන සින්දු මෙච්චර චෝර උනේ කොහොමද
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුන් කොහොම හිටිය සෙට් එකක්ද..දැන් ගහන සින්දු මෙච්චර චෝර උනේ කොහොමද
    කොත්තු ගහන,ෆ්‍රයිඩ් rice දාන ඵකා ගියහම රෙස්ටුරන්ට් වැටෙනව වගේ තමා..උදය තමා සෙන්ටිග්‍රේඩ් ඵකේ වැඩකරු..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    මුං සීන් එකේ උන්නෙ නැති ටිකේ හිප්-හොප් , රැප් සෑහෙන දුරක් ගියා
    දැං අල්ලන්න ටිකක් අමාරු වෙයි








     
    • Like
    Reactions: dhanuka kumara

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    මුං සීන් එකේ උන්නෙ නැති ටිකේ හිප්-හොප් , රැප් සෑහෙන දුරක් ගියා
    දැං අල්ලන්න ටිකක් අමාරු වෙයි









    Centigradez hiphop, rap ගැහුවේ නෑනේ. උන් ගැහුවේ RnB උන් මේ දැන් RnB අතැරලා dubstep ගහන්න පටන් අරන්.ඔය දාපු වීඩියෝ වල genre එක නම් නෙමෙයි centigradez ගැහුවේ. :no:
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කොත්තු ගහන,ෆ්‍රයිඩ් rice දාන ඵකා ගියහම රෙස්ටුරන්ට් වැටෙනව වගේ තමා..උදය තමා සෙන්ටිග්‍රේඩ් ඵකේ වැඩකරු..
    eth ban..mehema chora wenna puluwanda..ara aluth ekanam melo rahak na
     
    • Like
    Reactions: NRTG