Daowee කාර් ගැන මොකද හිතෙන්නේ
Daowee car පදින අය කියන්න බලන්න තමන්ගේ මතය
අපේ එකෙක් ගන්න හදනවා 5කට වගේ කාර් එකක්
Daowee car පදින අය කියන්න බලන්න තමන්ගේ මතය
අපේ එකෙක් ගන්න හදනවා 5කට වගේ කාර් එකක්
Sirawata.ඩේවූ කියන්නෙ ඕපල් කම්පැණියෙ අබලි කාර් ප්‍රතිචක්රීකරණය කරපු කම්පණි එකක් කාලයක් තිස්සෙ. ඊට පස්සෙ එයාල ඕපල් ලගෙන් ලයිසන් අරගන ඕපල් චැසිවල ඒ ඩිසයින් එකට කාර් ගහන්න ගත්තා. ලංකාවෙ ඩේවූ රේසර්, ඩේව් ලෙනෝස්, ඩේවූ මැට්ස්, ඩේව් නූබ්රියා, ඩේවූ එස්පැරෝ කියන මොඩල් තියනවා.
උඹේ ඔය යාලුවා පහකට විතර ගන්න යන්නෙ ඩේවූ රේසර් එකක් වෙන්න ඕන. රේසර් තමා ඩේවූ කම්පනි එකෙන් ගහපු චාටර්ම කාර් එක.
දැං ඒ කම්පනි එක නෑ. ඩේවූ කාර් ගහන්නෙත් නෑ. ඒ කාර් නිෂ්පාදනාගාරය ගත්තා ජෙනරල් මෝටර්ස් එකෙන් උන්ගෙ වැඩවලට. ඒ හින්දා ඔය කාර්
1) හැප්පුනොත් බොඩි පාට්ස් හොයන්න අමාරුයි
2) මිකැනිලකල් පාර්ට්ස් හොයන්න ඕන උනොත් ආෆ්ටර්මාර්කට් පාර්ට්ස් නෑ (පංචිකාවත්තෙ කඩ දෙක තුනක් තියනවා නමුත් උන්ගාවත් හැම පාට් එකම නෑ) , ලියවලා තමයි දාන්න වෙන්නේ
3) සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් නෑ.
යාලුවට ඔය ටිකත් කියලා දැනුවත් කිරීමක් කරපං ඌ ඒක ගන්න කලින්