Questions Buyers Guide for Mitsubishi Pajero Sport

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Hello එලකිරිවාසීනී,

    අවුරුදු ගානකින් ත්‍රෙඩ් එකක් දාලා උදව්වක් ඉල්ලන්න බැලුවේ. කොහොමද කට්ටියගේ සැප දුක.?

    දන්න අය කියන්න බලන්න 3rd Generation Pajero Sport basic trim එකේ තියෙන සැප, දුක,ලෙඩ ගැන එහෙම. මම ගන්න බැලුවේ used එකක් පහළ තියෙන දේවල් වලට මැච් වෙන්න. ඒ වගේම තමයි ඩීසල් වාහනයකට අත ගහන පළවෙනි වතාව. නඩත්තු කරන්න ගිහින් වාතයක් කරගන්නත් බෑ, නිතරම කැඩෙන මරාලයකට අත ගහන්නත් බෑ.

    Living Country: ඕස්ට්‍රේලියාව. මෙහෙන් ප්‍රයිවට් සෙලර් කෙනෙක්ගෙන් හෝ කාර් සේල් එකකින් ගන්න බැලුවේ.
    Mileage: කිලෝමීටර් 80,000 ආසන්න හෝ ඊටත් වඩා පොඩ්ඩක් අඩු.
    Manufacture Year: 2020 වගේ.
    Trim: Basic (GLX)

    Pajero sport එක මගේ බජට් එකට වඩා ටිකක් වැඩියි. ගොඩක් දුරට මගේ වර්තමාන අවශ්‍යතා වලට - ඔය ග්‍රොසරි වලට දුවන්න, වීකෙන්ඩ් ට්‍රිප් එකකට යන්න, ළමයව ස්කෝලේ ගෙනියන්න වගේ දේවල් වලට ගැලපෙන්නේ Honda CR-V 2021 වගේ එකක්. ඒත් පැජෙරෝ එකකට ගියොත් මෙහේ තියෙන ලස්සන බීච් වලට කෑම්පින් පාරක් යන්න, කැලේ කෑම්පින් පාරක් යන්න වගේ අවස්ථා එනවා.

    Pajero owners කියන්න බලන්න ඔයාලගේ අත්දැකීම්.

    1759735925842.png

    VS

    1759735894915.png
     
    • Like
    Reactions: Kolama

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,938
    113
    australia wala ochchra hithana deyak naha ban, oka awrudu keepen kohomath hena loss ekak ekka wikunanna wenne..
    tikak wadiyen deela warranty dena thanakin ganin ethakota padina tike labour cost eka nisa ugas thiyanna wenne naha..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    australia wala ochchra hithana deyak naha ban, oka awrudu keepen kohomath hena loss ekak ekka wikunanna wenne..
    tikak wadiyen deela warranty dena thanakin ganin ethakota padina tike labour cost eka nisa ugas thiyanna wenne naha..
    Kohomath 2020 model ekakata giyoth mitsubishi dealer service karalanam machan 10 year warranty walata hambenawa. ethakota 2026 waladi gattoth 4 year wage factory warranty cover wenawa. thawama student visa inna nisa loku risk ekak nathi & commitment ekak nathi wandiyak baluwe. Thanks bro comment ekata.
     
    • Like
    Reactions: windows_ubuntu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,614
    11,185
    113
    පැජෙරො සිරා, මම ආසයි, හැබැයි ඔක්කොම ඩිසල් නෙ බන්. reputable ඩීලර් කෙනෙක් ගෙන් ගන්න එක හොඳයි ප්‍රයිවෙට් සෙලර් කෙනෙක් ගෙන් ගන්නවාට වඩා. ප්‍රයිවෙට් සෙලර්ස් ලාගෙන් ජෙම්ස් තියෙනවා හැබැයි හොඳට හොයලා බලලා ගන්න වෙයි. ඩීලර් කිව්වුවාට ලෙබනීස් තම්බි ඉන්දියන් නෙමෙ, reputable ඩීලර්ස් like මෙජර් බ්‍රැන්ඩ්ස් toyota honda ford mitsubishi e, ටිකක් ගනන් තමයි
     
    • Love
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පැජෙරො සිරා, මම ආසයි, හැබැයි ඔක්කොම ඩිසල් නෙ බන්. reputable ඩීලර් කෙනෙක් ගෙන් ගන්න එක හොඳයි ප්‍රයිවෙට් සෙලර් කෙනෙක් ගෙන් ගන්නවාට වඩා. ප්‍රයිවෙට් සෙලර්ස් ලාගෙන් ජෙම්ස් තියෙනවා හැබැයි හොඳට හොයලා බලලා ගන්න වෙයි. ඩීලර් කිව්වුවාට ලෙබනීස් තම්බි ඉන්දියන් නෙමෙ, reputable ඩීලර්ස් like මෙජර් බ්‍රැන්ඩ්ස් toyota honda ford mitsubishi e, ටිකක් ගනන් තමයි
    Ow dealers kiwwahama oya car sale karayongen ganna hoda na. mama dan use karana Honda Civic eke leda wahala dunna ekak. student apu gamanma hadissiyata gatta vahane nisa danagena hitiye naha monawada check karanna ona kiyala :(
    But mehe dealership ex: Honda, Toyota, Nissan wage brands unma used vehicle sell karanawa. eyala warranty denne naa but inspection okkoma karala report ekak denawa. Warranty denne mitsubishi ekenma aran, ethaninma service records thiyena vehicle. ewa ganna budget exceed karanna wenawa. :baffled:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,614
    11,185
    113
    eyala warranty denne naa but inspection okkoma karala report ekak denawa.
    ado , krama dekak thiyenawa warranty ganna.
    1. They offer a 3rd party warranty like from AWN
    2. In Australia, licensed dealers must provide a statutory warranty for used cars, typically lasting for 3 months or 5,000 kilometres (whichever comes first), covering faults and ensuring the car is in a reasonable condition for its age. This minimum warranty applies to vehicles under a certain age and mileage, but your rights extend beyond it under the Australian Consumer Law (ACL).

    2nd eka SURE ma, oka regulation ekak.

    A licensed motor car trader must provide a statutory warranty if the car:

    • is less than 10 years old, and
    • has travelled less than 160,000 kilometres.
    https://www.consumer.vic.gov.au/consumers-and-businesses/cars/buying-a-used-car/warranties
     
    • Love
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සෑහෙන කාලෙකින් දැක්කේ
    Parana ekek thread ekak danna ona parana account mathu wenna. ha ha. :D

    Ela machan. godak watinawa. man meka hoyala balannam. danata salli ekathu karagena yanawa. AUD 30,000 budget ekakata. Cash ganna baluwe. Max under AUD 40k balanne.
    ------ Post added on Oct 8, 2025 at 8:40 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,614
    11,185
    113
    Parana ekek thread ekak danna ona parana account mathu wenna. ha ha. :D

    Ela machan. godak watinawa. man meka hoyala balannam. danata salli ekathu karagena yanawa. AUD 30,000 budget ekakata. Cash ganna baluwe. Max under AUD 40k balanne.
    ------ Post added on Oct 8, 2025 at 8:40 AM
    honda ekak lesiyen hoyaganna puluwan, habai i think all pajero sports are diesel. umbata shape da? diesel nam nitharama duwanna oney . e.g. at least once a week highway ekata daala 100kmph wath yanna oney miniththu 5k wath. nathnam DPF eka sawuththu wenawa
     
    • Like
    Reactions: The_Killer

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    honda ekak lesiyen hoyaganna puluwan, habai i think all pajero sports are diesel. umbata shape da? diesel nam nitharama duwanna oney . e.g. at least once a week highway ekata daala 100kmph wath yanna oney miniththu 5k wath. nathnam DPF eka sawuththu wenawa
    Diesel ok. mehe freeway kohomath either 70 kmph or 100. 130kmph yana ewath thiyenawa. 5 minute drive eka nam awulak naa. daily drive eka wennai yanne for 30km wage. budget eka thamai amaru. okak gaththata passe monthly savings nil wenawa. major service ekak ehema awoth hat collection danna wenne. :lol: man me ekai daha athe kalpana karanne pocket ekata puluwan ekak ganna.