Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Daraz එකේ අඩුවට තියෙන Vivo / Oppo phone වල වයිරස්. 😅 (Yashodha mobile)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාණ අඩුයි කියල මේ phone ගන්න උන්ට. මගෙ experience එක Yashodha mobile එකෙන්.

අනිවා developer options ගිහින්, USB debugging on කරල adb shell pm packages වගේ command එකකින් install කරල තියෙන ජරාව ටික list කරගෙන, AI එකකට දාල check කරගනිල්ලා. ජරාව සෑහෙන්න පුරවල තියෙන්නෙ. Factory reset කරාට වැඩක් නෑ.

විශේෂයෙන්ම මෙන්න මේ ටික. (මගෙ adb path එක්කම තියෙන්නෙ. Command එක එකයි) මේ ටික තියෙනවා නම් අනිවා uninstall කරල දාපන්.

[ICODE]D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.android.carrierdefaultapp

Success

D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.mobiletools.systemhelper

Success

D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.omobio.etisalatone

Success

D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 net.omobio.dialogsc

Success

D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.indymobileapp.document.scanner

Success

D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.daemon.shelper

Success[/ICODE]

මම Oppo A3S එකකුයි, VIVO Y93 එකකුයි වත්තෙ වැඩ කරන පොඩි උන් දෙන්නෙක්ට සැරෙන් සැරේට අරන් දුන්නා. ගාණෙ හැටියට 6GB RAM, 128GB storage, HD+ 6+ inch තියෙන සුපිරි phones නෙ. (දෙකම එකක් 11,000 ක් ගාණෙ වගේ)

දෙකේම දවසකට 1xbet link තුන හතරක background tabs chrome එකේ open වෙනවා.

හොඳටම sure කරගන්න factory reset කරල chrome විතරක් update කරල තිබ්බා. බබා වගේ වැඩේ වෙනවා. තව දැනට දැක්කෙ නැති මොනවා තියෙනවද දන් නෑ.  System apps වලටමයි ජරාව ඔබල තියෙන්නෙ. Factory reset කරාට හරි යන් නෑ.

Trigger එක adb logs වල තියෙනවා. Charge වෙන්න ගහල තිබ්බමයි වැඩේ වෙන්නෙ.

[ICODE]02-09 12:08:52.354 I/BadBatteryReceiver(19243): onReceive action = android.intent.action.ACTION_POWER_CONNECTED

02-09 12:04:39.522 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT

02-09 12:04:55.213 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT

02-09 12:07:12.406 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT

02-09 12:07:51.672 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT

02-09 12:08:07.543 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT[/ICODE]

Charge වෙන්න ගහල phone එක පැත්තක තිබ්බාම විනාඩි 10 ක් ගිහින් open වෙනවා. Wi-Fi / mobile data අතර මාරු වුණත් වැඩේ වෙනවා. Locked නම් විතරයි. Phone එක unlock කරල තියෙද්දි මොනවත් නෑ.

එක්කො මුන්ගෙ බිස්නස් එකම මේක වෙන්න පුළුවන්. අඩුවට phone විකුණලා ad link වලින් හම්බ කරනවා අැති. නැත්තම් උන් නොදැනුවත්ව මේ phone වලට adware ඔබල වෙන්නත් පුළුවන්. එහෙම හිතන්න නම් අමාරුයි. අඩුවට දෙන්නෙ මොකක් හරි හේතුවක් නිසානෙ.

අනිත් උන්වත් දැනුවත් කරපන්. එහෙම නැත්නම් අනිත් පැතිවලින් phones විදිහට සෑහෙන හොඳයි. Storage තියෙනවා, speed, camera එහෙම මරු. මුන්ගෙ කාලකන්නි ad ලබ්බවල් ටික අයින් කරල තියා ගත්තා නම් වැඩේ ගොඩ.

[QUOTE="IndrajithGamage, post: 31229044, member: 581741"] [SIZE=5] ගාණ අඩුයි කියල මේ phone ගන්න උන්ට. මගෙ experience එක Yashodha mobile එකෙන්. අනිවා developer options ගිහින්, USB debugging on කරල adb shell pm packages වගේ command එකකින් install කරල තියෙන ජරාව ටික list කරගෙන, AI එකකට දාල check කරගනිල්ලා. ජරාව සෑහෙන්න පුරවල තියෙන්නෙ. Factory reset කරාට වැඩක් නෑ. විශේෂයෙන්ම මෙන්න මේ ටික. (මගෙ adb path එක්කම තියෙන්නෙ. Command එක එකයි) මේ ටික තියෙනවා නම් අනිවා uninstall කරල දාපන්. [ICODE]D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.android.carrierdefaultapp Success D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.mobiletools.systemhelper Success D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.omobio.etisalatone Success D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 net.omobio.dialogsc Success D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.indymobileapp.document.scanner Success D:\ADB Tools>adb shell pm uninstall -k --user 0 com.daemon.shelper Success[/ICODE] මම Oppo A3S එකකුයි, VIVO Y93 එකකුයි වත්තෙ වැඩ කරන පොඩි උන් දෙන්නෙක්ට සැරෙන් සැරේට අරන් දුන්නා. ගාණෙ හැටියට 6GB RAM, 128GB storage, HD+ 6+ inch තියෙන සුපිරි phones නෙ. (දෙකම එකක් 11,000 ක් ගාණෙ වගේ) [URL='https://ibb.co/PGSDfBQ9'][IMG]https://i.ibb.co/8ghYSFcd/IMG-20260209-132058.jpg[/IMG][/URL] දෙකේම දවසකට 1xbet link තුන හතරක background tabs chrome එකේ open වෙනවා. හොඳටම sure කරගන්න factory reset කරල chrome විතරක් update කරල තිබ්බා. බබා වගේ වැඩේ වෙනවා. තව දැනට දැක්කෙ නැති මොනවා තියෙනවද දන් නෑ. 😅 System apps වලටමයි ජරාව ඔබල තියෙන්නෙ. Factory reset කරාට හරි යන් නෑ. Trigger එක adb logs වල තියෙනවා. Charge වෙන්න ගහල තිබ්බමයි වැඩේ වෙන්නෙ. [ICODE]02-09 12:08:52.354 I/BadBatteryReceiver(19243): onReceive action = android.intent.action.ACTION_POWER_CONNECTED 02-09 12:04:39.522 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT 02-09 12:04:55.213 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT ... 02-09 12:07:12.406 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT 02-09 12:07:51.672 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT 02-09 12:08:07.543 I/AppProtectService( 3709): onReceive() Intent.ACTION_USER_PRESENT[/ICODE] Charge වෙන්න ගහල phone එක පැත්තක තිබ්බාම විනාඩි 10 ක් ගිහින් open වෙනවා. Wi-Fi / mobile data අතර මාරු වුණත් වැඩේ වෙනවා. Locked නම් විතරයි. Phone එක unlock කරල තියෙද්දි මොනවත් නෑ. එක්කො මුන්ගෙ බිස්නස් එකම මේක වෙන්න පුළුවන්. අඩුවට phone විකුණලා ad link වලින් හම්බ කරනවා අැති. නැත්තම් උන් නොදැනුවත්ව මේ phone වලට adware ඔබල වෙන්නත් පුළුවන්. එහෙම හිතන්න නම් අමාරුයි. අඩුවට දෙන්නෙ මොකක් හරි හේතුවක් නිසානෙ. අනිත් උන්වත් දැනුවත් කරපන්. එහෙම නැත්නම් අනිත් පැතිවලින් phones විදිහට සෑහෙන හොඳයි. Storage තියෙනවා, speed, camera එහෙම මරු. මුන්ගෙ කාලකන්නි ad ලබ්බවල් ටික අයින් කරල තියා ගත්තා නම් වැඩේ ගොඩ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom