Daraz එකේ 42500 ප්‍රින්ටර් එක කඩේ තියෙනව 35000ට

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    Daraz එකෙ ඉන්න ඔක්කොම සෙලර් ල නෙමෙයි ඒත් සමහරු ඉන්නව හූරන් කන්න බලාගෙන.
    මේ එහෙම් එකෙක්.. Minalka Mathew Store
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,679
    6,459
    113
    ඩරාස් වලින් කවුද බං බඩු ගන්නෙ. පට්ට ගනන් නෙ. ඔක්කොම ඩ්‍රොප් ෂිපින් කාරයෝ රිංගල ඉන්නෙ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔහොම උන්ගෙන් ගන්න එපා බන්. අඩුවට තියෙන තැන් තියෙනවා. FB ත් චෙක් කරලා බලන්න.

    FB reviews 60 ට වැඩි, rating 4.5 or ඕවර් කෙනෙක් ගෙන් ගන්න
    ගූගල් reviwuth බලන්න.
     
    • Love
    Reactions: incest_cult

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Daraz එකෙ ඉන්න ඔක්කොම සෙලර් ල නෙමෙයි ඒත් සමහරු ඉන්නව හූරන් කන්න බලාගෙන.
    මේ එහෙම් එකෙක්.. Minalka Mathew Store
    mokdda printer eka
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Daraz එකෙ ඉන්න ඔක්කොම සෙලර් ල නෙමෙයි ඒත් සමහරු ඉන්නව හූරන් කන්න බලාගෙන.
    මේ එහෙම් එකෙක්.. Minalka Mathew Store
    ko ban e labbe godak ewa out of stock badu na lol
     
    • Haha
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    ඒව ඉතින් තමන්ගෙ කැමැත්ත, හොයල බලල ගන්ඩ ඕන..
    මම හොයල බැලුවනෙ.. ඒකයි එළකිරි සෙට් එක දැනුම්වත් කලේ.

    mokdda printer eka
    Brother AIO Ink Tank Printer
    ------ Post added on Jul 1, 2021 at 9:47 PM

    ඩරාස් වලින් කවුද බං බඩු ගන්නෙ. පට්ට ගනන් නෙ. ඔක්කොම ඩ්‍රොප් ෂිපින් කාරයෝ රිංගල ඉන්නෙ
    මම නම් නිතර පාවිච්චි කරන මම මිළ ගණන් දන්න් එව්ව තමයි ගන්නෙ.
    ------ Post added on Jul 1, 2021 at 9:48 PM
     
    • Like
    Reactions: willpower