Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Daraz එකේ order එකට කෙල වෙන්නද යන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කලා. Off phone එක උදේ. ආයෙ අරන් වාත වෙන්න වෙන්න ගියෙ නෑ. කෙලින්ම complain එකක් දැම්ම. එහෙම දැම්මෙ මචං මුගෙ ජරා ගතිය නිසා.

Item deliver කරන්න පරක්කු වෙනව කියල මම දන්නව මේ ටිකේ. ඒ නිසා මමත් කවදහරි එනකන් බලන් හිටියෙ මට ලොකු rush එකක් තිබ්බෙ නෑ. වටේ එන පාරවල් එහෙම යට වෙලා නන් එන්න බෑනෙ මේ ටිකේ.

දැන් ඊයෙ rider එනව කියල හවස් වෙනකන් ආවෙ නැති උනත් මට අවුලක් තිබ්බෙ නෑ මොකද මට හිතුන පාරවල් වල වතුර කේස් එකක් නිසා එන්න බැරි උනාද දන් නෑ කියල හිතල ආයෙ දවසක deliver කරයිනෙ කියල හිතුවෙ

වැඩේ කියන්නෙ delivery fail කියල හේතුව දාල තියෙන්නෙ මූ මගෙ issue එකක් විදිහටනෙ ඌ ගේ ගාවටත් ඇවිල්ල මම භාරගත්තෙ නෑ කියල. එකනෙ මුගෙ ජරා ගතිය බන්. අඩු තරමෙ මට call එකක් දුන්න නං එන්න විදිහක් නැති හේතුව කියල එහෙනන් වෙන දවසක deliver කරන්න කියල මම කියනව. මොකද කඩුවෙල පැත්තෙ වගේ ඉදන් එනව නං වතුර යට වෙල තියන නිසා. පොරට එන්න කම්මැලි කමකට හරි මොකකට හරි තමා ඔය ඔහොම කරල තියෙන්නෙ.

[QUOTE="manarrow, post: 31111889, member: 524640"] කලා. Off phone එක උදේ. ආයෙ අරන් වාත වෙන්න වෙන්න ගියෙ නෑ. කෙලින්ම complain එකක් දැම්ම. එහෙම දැම්මෙ මචං මුගෙ ජරා ගතිය නිසා. Item deliver කරන්න පරක්කු වෙනව කියල මම දන්නව මේ ටිකේ. ඒ නිසා මමත් කවදහරි එනකන් බලන් හිටියෙ මට ලොකු rush එකක් තිබ්බෙ නෑ. වටේ එන පාරවල් එහෙම යට වෙලා නන් එන්න බෑනෙ මේ ටිකේ. දැන් ඊයෙ rider එනව කියල හවස් වෙනකන් ආවෙ නැති උනත් මට අවුලක් තිබ්බෙ නෑ මොකද මට හිතුන පාරවල් වල වතුර කේස් එකක් නිසා එන්න බැරි උනාද දන් නෑ කියල හිතල ආයෙ දවසක deliver කරයිනෙ කියල හිතුවෙ වැඩේ කියන්නෙ delivery fail කියල හේතුව දාල තියෙන්නෙ මූ මගෙ issue එකක් විදිහටනෙ ඌ ගේ ගාවටත් ඇවිල්ල මම භාරගත්තෙ නෑ කියල. එකනෙ මුගෙ ජරා ගතිය බන්. අඩු තරමෙ මට call එකක් දුන්න නං එන්න විදිහක් නැති හේතුව කියල එහෙනන් වෙන දවසක deliver කරන්න කියල මම කියනව. මොකද කඩුවෙල පැත්තෙ වගේ ඉදන් එනව නං වතුර යට වෙල තියන නිසා. පොරට එන්න කම්මැලි කමකට හරි මොකකට හරි තමා ඔය ඔහොම කරල තියෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom