Daraz එකේ order එකට කෙල වෙන්නද යන්නේ?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,076
    5,323
    113
    FlashDeal කියන shop එකෙන් මම item එකක් order කරලා තිබ්බේ සුළිකුණාටු සීන් එන්න කලින්. tracking වල wearhouse එකට ඇවිල්ල කියල තිබ්බ. කොහොම හරි අද දවල් මට notification එකක් ඇවිල්ල තිබ්බ delivery rider කෙනෙක් deliver කරන්න එනවා කියල.

    කොහොමහරි අද ආවේ නෑ. මට call එකක්වත් අවේ නෑ. මෙන්න යකෝ දැන් ටිකකට කලින් මට notification එකක් එනවා delivery attempt fail උනා ආයේ seller ට item එක return වෙනවා කියල. reason එක විදිහට තියෙන්නේ මම doorstep එකේදී item එක ගන්න එක reject කලාලු.

    ඒ කියන්නේ delivery කරන කෙනා මන් ලගට ආවහම මම item එක බාර ගන්නේ නැතුව ආයේ යවල කියලනේ? delivery rider ගේමක් ගහලද තියෙන්නේ? ගංවතුර සින් නං දැන් නැහැ. දැන් එන්න පුළුවන් එන කෙනෙක්ට. උබලට මෙහෙම experience තියනවද? මොකද්ද මේකට කරන්න ඕන. මම හෙට උදේට delivery rider call එකක් දෙන්න ඉන්නේ. ඊට අමතරව මොනවද කරන්න ඕන? shop එකට chat එකක් දන්නා බ. ඒ shop එකේ chat off කරලද කොහෙද

    Screenshot-1.jpg
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,323
    113
    Daraz එකට කියන්ඩ වෙයි...අයිටම් එක හොරාට අරන් නම් නෑ වගේ

    කම්මැලි පොරක් වෙන්ඩ ඇති
    මටත් හිතෙනව එහෙම. Daraz customer care කතා කරනව.
     
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,623
    113
    Delivery bara gatta un gam wala hira wela.unta enna beruwa inna athi.daraz eken ungen ganak kapagannawa danne delay wenakota
     
    • Like
    Reactions: manarrow

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,858
    113
    මට නම් වෙලා නැ බන්
    දැන් එන කොල්ලා අදුරනවා, උ කෝල් කරන්නෙත් නැ.

    දිගටම එන එකෙක් නෙද ඉන්නෙ එක එරියා එකට.
    පොලුනම් වැදිලා නැ,

    එක්කො උගෙ ටාගට් එක ගහගන්න ඔහොම සබ්මිට් කරලා හෙට ගෙනිද් දෙන්නත් පුලුවන්.
    අද පෝය නිසා..
     
    • Like
    Reactions: manarrow

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Mata ohomama 2-3 parak wuna. Address waradi kiyala delivery fail kiyala notification enawa. Customwr care ekata complaint ekak damma dn rider call karanneth naha gedarata deela yanawa welawata… 😆
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,323
    113
    Mata ohomama 2-3 parak wuna. Address waradi kiyala delivery fail kiyala notification enawa. Customwr care ekata complaint ekak damma dn rider call karanneth naha gedarata deela yanawa welawata… 😆
    කොහොමද complain කලේ online support ticket එකක් වගේ දැම්මද?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,323
    113
    Rider aathal ekak dila thiyenne
    uge no eka thiyenaw aneda
    call karapan
    කලා. Off phone එක උදේ. ආයෙ අරන් වාත වෙන්න වෙන්න ගියෙ නෑ. කෙලින්ම complain එකක් දැම්ම. එහෙම දැම්මෙ මචං මුගෙ ජරා ගතිය නිසා.
    Item deliver කරන්න පරක්කු වෙනව කියල මම දන්නව මේ ටිකේ. ඒ නිසා මමත් කවදහරි එනකන් බලන් හිටියෙ මට ලොකු rush එකක් තිබ්බෙ නෑ. වටේ එන පාරවල් එහෙම යට වෙලා නන් එන්න බෑනෙ මේ ටිකේ.
    දැන් ඊයෙ rider එනව කියල හවස් වෙනකන් ආවෙ නැති උනත් මට අවුලක් තිබ්බෙ නෑ මොකද මට හිතුන පාරවල් වල වතුර කේස් එකක් නිසා එන්න බැරි උනාද දන් නෑ කියල හිතල ආයෙ දවසක deliver කරයිනෙ කියල හිතුවෙ
    වැඩේ කියන්නෙ delivery fail කියල හේතුව දාල තියෙන්නෙ මූ මගෙ issue එකක් විදිහටනෙ ඌ ගේ ගාවටත් ඇවිල්ල මම භාරගත්තෙ නෑ කියල. එකනෙ මුගෙ ජරා ගතිය බන්. අඩු තරමෙ මට call එකක් දුන්න නං එන්න විදිහක් නැති හේතුව කියල එහෙනන් වෙන දවසක deliver කරන්න කියල මම කියනව. මොකද කඩුවෙල පැත්තෙ වගේ ඉදන් එනව නං වතුර යට වෙල තියන නිසා. පොරට එන්න කම්මැලි කමකට හරි මොකකට හරි තමා ඔය ඔහොම කරල තියෙන්නෙ.