daraz එක හෙන ගේමක් නේද ගහන්නේ සිහලු

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Daraz අය කරන්නේ ගාන වැඩි කරලා බොරුවට ඩිස්කවුන්ට් එකක් දීලා ආයේ පරණ ගානටම දෙන එක.

    ඔය දේ කව්ද බං නොකරන්නෙ. සිංගර් උනුත් කරනවා. නත්තල්, සිංහල අවුරුදු සීසන් නැති කාලෙක උන්ගෙ වෙබ්සයිට් එකේ බඩු දෙක තුනක ගනන් නෝට් කරන් ඉදලා සීසන් කාලෙට බලපන්. මම අත්දැකීමෙන් කියන්නෙ. :rolleyes:
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අනේ පලයන් බන් උඹේ සිoහල කුහකකමත් අරගෙන .එනව මෙතන ජාතිවාදේ වපුරන්න... daraz එක තමයිමම දැක්ක හොදම online store එක.. පටස් ගාලා බඩු අතටම.. ඩැමේජ්වත් නෑ ..ලොකු ලයින් නෑ..මිනිස්සු රස්තියාදු කරන් නෑ. ගෑම්බර් පාට් නෑ.ලොකු ඔලුවවල් නෑ .. :cool: අපිට බඩුව ගන්න බැරි උනොත් වෙන දවසක හරි ගෙනත් දෙනවා..බඩු වලතියන වැරදි වලට daraz එක පලි නෑ. එහෙම බඩු තියනවනම් daraz එකට කියන්න.උන් ඒවා නවත්තාවි..

    131427209_2105452819589715_3557451505624254629_o.jpg
    Sinhaluta puluwan ethin udu buraana witharai.. Kisi wadak karala talk denna danne na ..kata mulin wada ta kalin @2osama
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    ali express ekata wada price wadi unata daraz eke electronic badu walata waranty labenawa..and dawas 4n wage labenawa lanakwe store ekakin gatthoth..so daraz hoday..daraz eke china store baduwak unath tikak mila wadi ekak baya nathuwa ganna puluwan ali express ekata wada..nikan aliexpress baduwak dhl eken gannawa wage sure daraz eke china store baduwak gatthat
     

    monamagulakda

    Junior member
  • Jan 24, 2021
    53
    34
    18
    daraz eke sellers la awla. un original kiyala denne high copy. ungen ahuwama originalda kiyala ow kiyanawa. itapasse ayeth ahuwama high copy da kiyala, ow high copy original wage kiyanawa. mata wunu ekama awla thama oya ganna items tika kaalekata passe wada karanne nathuwa yana eka. wena awlaknan wela nah.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,607
    10,836
    113
    Nugegoda, Sri Lanka
    Matanum thama kisima awluk wela naa. Samaharak welawata order karapu eka nathi unama refund karala thiyenawa. Lokuma lesiya thamai, Mehe nathi samahara item China walin kelinma Custom watha wenne nathuwa kelinma genna puluwan wena eka. Mama eka paral Oil extraction tool ekak damma Vahane Diff walata oil danna ebay eken, moo eka shipping kiyala dala badu ewwe naa. Eeta passe eka refund karagema Ekama Daraz eke damma.. ebay ekata wada ganath adui. Ikmanata awath ekka.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    pissuda ban google karlaa history eka hyala balapan. mulinma thibila thiyanne pakisthan wala 2012 podi fashion site ekak widihata

    2018 idala thama alibaba eke une
    Ah ow lankawata ena kale ownership eka thibila thiyenne German company ekakata
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    මට නං දැනට ලොකු අව්ලක් වෙලා නෑ. රීෆන්ඩ් කරපු ඒවත් කේස් එකක් නැතුව රීෆන්ඩ් උනා. ඩිලිවරි ස්පීඩ් නං ගොඩක් හොදයි ඩරාස් ලගෙ. හැබැයි සමහර වෙලාවට ඒකෙ ගනන් වලට ටිකක් අඩුවෙන් වෙන තැන් වලින් ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: asirir