Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
25 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Daraz හැත්තගෙන් කිසි දෙයක් ගන්න එපා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Daraz එක මහ කාලකණ්ණි සයිට් එකක්. 140,000 ට වඩා බඩු ගත්තාම 8000 ක discount දෙන නිසා ලාබයි නෙ කියල ලැප් එකක් ඕඩර් කරා. අඩු වුණ ගාණට කියල තව බඩු ටිකකුත් ගත්තා, කොහොමත් ඒ ගාණ වියදම් කරන එකනෙ කියලා. අනික වාහනයකුත් නැති නිසා threewheel එකක කොළඹ ඉඳන් අරන් එනවට වඩා ගෙදරටම ගෙනල්ලත් දෙනවනෙ කියල. සල්ලි බස්වල ගෙනියන එකත් ෂුවර් නෑනෙ. අන්තිමට සේරම හරහට ගියා.

[ATTACH=full]89498[/ATTACH]

දැන් උන් price discrepancies කියල ඕඩර් එක cancel කරලා. Discount price දාලා තියල ඕක වෙන්න ඇති කරන්නෙ. ඒවා වෙලාවට අයින් කරන්න දැන ගන්න එපැයි. ඒ මදිවාට Refund වෙන්නෙ discount ගාණ නැතිව නිසා නිකන් බොරුවට බඩු වගයක් ගන්න සල්ලි නාස්ති වුණ එකයි වුණේ. දැන් ආපහු මුළු ගාණම දීලා එළියෙන් ලැප්ටොප් එක ගන්න වෙලා.

ඒකටත් උන් refund කරනකල් දවස් 10 ක් ඉන්ඩ ඕන. ණයකුත් ගහල සල්ලි ටික එකතු කර ගත්තෙ. මේකෙන් නම් Online බඩු ගැනිල්ල අප්පිරියාම වුණා. මම සාමාන්‍යයෙන් ආවම cash දෙන්නෙ. 100,000 ට වඩා බඩු ගන්නකොට ආවම cash දෙන්නත් බෑ. Online ගෙවන්නම ඕන.

මම කියවන් නැතිව tick දාපු terms & conditions ආයෙ ගිහින් කියවල බැලුවා. උන් ඒකට හරි යන්න වගන්ති දාගෙන ඉන්නෙ. ඉතින් නීතියෙන් කරන්න දෙයක් නෑ. මොනවා වුණත් දැනුවත් වෙලා ඉන්න හැමෝම.

ආ තව කවුරු හරි කොළඹ අවට laptop එකක් ගන්න හොඳ තැනක් දන්නවා නම් කියාගෙනත් යන්න. මම මොරටුව ඉන්නෙ.

මම Acer 515-54g එක තමයි බැලුවෙ. වෙන හොඳ වර්ගයක් තියෙනවා නම් ඒකත් කියන්න. Review බලලා තේරුවෙ. බජට් 140-150k. මගෙ වැඩ අවශ්‍යතාවල හැටියට i5 ice lake 10th gen, MX250 හෝ ඉහළ discrete graphics, full hd IPS 15.6" delta 5.0 ට අඩු 230nits ට ඉහළ screen, backlit keyboard, USB C එක්ක port 4 ක්වත්, බැටරි 6hrs වත්, ඝණකම 20mm ට අඩු සහ 2kg ට බර අඩු වෙන්න ඕනමයි. HP, Dell ඕවා තියෙන්නෙ ලක්ෂ 2 ටත් එහා ඒවගෙ විතරයි. Asus දෙක තුනක් තියෙනවා, ඒත් මීට 10k වගේ වැඩියි. හොඳ, බජට් ඇතුළෙ alternative වර්ගයක් අහු වුණේ Lenovo thinkbook සෙට් එක විතරයි. ඒත් ඒවා කිසිම තැනක stock නෑ.

උදව් කරනවා නම් ලොකු පිනක්.

[QUOTE="Indrajith Gamage, post: 25596116, member: 575786"] Daraz එක මහ කාලකණ්ණි සයිට් එකක්. 140,000 ට වඩා බඩු ගත්තාම 8000 ක discount දෙන නිසා ලාබයි නෙ කියල ලැප් එකක් ඕඩර් කරා. අඩු වුණ ගාණට කියල තව බඩු ටිකකුත් ගත්තා, කොහොමත් ඒ ගාණ වියදම් කරන එකනෙ කියලා. අනික වාහනයකුත් නැති නිසා threewheel එකක කොළඹ ඉඳන් අරන් එනවට වඩා ගෙදරටම ගෙනල්ලත් දෙනවනෙ කියල. සල්ලි බස්වල ගෙනියන එකත් ෂුවර් නෑනෙ. අන්තිමට සේරම හරහට ගියා. [ATTACH type="full"]89498[/ATTACH] දැන් උන් price discrepancies කියල ඕඩර් එක cancel කරලා. Discount price දාලා තියල ඕක වෙන්න ඇති කරන්නෙ. ඒවා වෙලාවට අයින් කරන්න දැන ගන්න එපැයි. ඒ මදිවාට Refund වෙන්නෙ discount ගාණ නැතිව නිසා නිකන් බොරුවට බඩු වගයක් ගන්න සල්ලි නාස්ති වුණ එකයි වුණේ. දැන් ආපහු මුළු ගාණම දීලා එළියෙන් ලැප්ටොප් එක ගන්න වෙලා. ඒකටත් උන් refund කරනකල් දවස් 10 ක් ඉන්ඩ ඕන. ණයකුත් ගහල සල්ලි ටික එකතු කර ගත්තෙ. මේකෙන් නම් Online බඩු ගැනිල්ල අප්පිරියාම වුණා. මම සාමාන්‍යයෙන් ආවම cash දෙන්නෙ. 100,000 ට වඩා බඩු ගන්නකොට ආවම cash දෙන්නත් බෑ. Online ගෙවන්නම ඕන. මම කියවන් නැතිව tick දාපු terms & conditions ආයෙ ගිහින් කියවල බැලුවා. උන් ඒකට හරි යන්න වගන්ති දාගෙන ඉන්නෙ. ඉතින් නීතියෙන් කරන්න දෙයක් නෑ. මොනවා වුණත් දැනුවත් වෙලා ඉන්න හැමෝම. ආ තව කවුරු හරි කොළඹ අවට laptop එකක් ගන්න හොඳ තැනක් දන්නවා නම් කියාගෙනත් යන්න. මම මොරටුව ඉන්නෙ. මම Acer 515-54g එක තමයි බැලුවෙ. වෙන හොඳ වර්ගයක් තියෙනවා නම් ඒකත් කියන්න. Review බලලා තේරුවෙ. බජට් 140-150k. මගෙ වැඩ අවශ්‍යතාවල හැටියට i5 ice lake 10th gen, MX250 හෝ ඉහළ discrete graphics, full hd IPS 15.6" delta 5.0 ට අඩු 230nits ට ඉහළ screen, backlit keyboard, USB C එක්ක port 4 ක්වත්, බැටරි 6hrs වත්, ඝණකම 20mm ට අඩු සහ 2kg ට බර අඩු වෙන්න ඕනමයි. HP, Dell ඕවා තියෙන්නෙ ලක්ෂ 2 ටත් එහා ඒවගෙ විතරයි. Asus දෙක තුනක් තියෙනවා, ඒත් මීට 10k වගේ වැඩියි. හොඳ, බජට් ඇතුළෙ alternative වර්ගයක් අහු වුණේ Lenovo thinkbook සෙට් එක විතරයි. ඒත් ඒවා කිසිම තැනක stock නෑ. උදව් කරනවා නම් ලොකු පිනක්. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom