Daraz හැත්තගෙන් කිසි දෙයක් ගන්න එපා!

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Daraz එක මහ කාලකණ්ණි සයිට් එකක්. 140,000 ට වඩා බඩු ගත්තාම 8000 ක discount දෙන නිසා ලාබයි නෙ කියල ලැප් එකක් ඕඩර් කරා. අඩු වුණ ගාණට කියල තව බඩු ටිකකුත් ගත්තා, කොහොමත් ඒ ගාණ වියදම් කරන එකනෙ කියලා. අනික වාහනයකුත් නැති නිසා threewheel එකක කොළඹ ඉඳන් අරන් එනවට වඩා ගෙදරටම ගෙනල්ලත් දෙනවනෙ කියල. සල්ලි බස්වල ගෙනියන එකත් ෂුවර් නෑනෙ. අන්තිමට සේරම හරහට ගියා.

    Screenshot_20200815-215156.png


    දැන් උන් price discrepancies කියල ඕඩර් එක cancel කරලා. Discount price දාලා තියල ඕක වෙන්න ඇති කරන්නෙ. ඒවා වෙලාවට අයින් කරන්න දැන ගන්න එපැයි. ඒ මදිවාට Refund වෙන්නෙ discount ගාණ නැතිව නිසා නිකන් බොරුවට බඩු වගයක් ගන්න සල්ලි නාස්ති වුණ එකයි වුණේ. දැන් ආපහු මුළු ගාණම දීලා එළියෙන් ලැප්ටොප් එක ගන්න වෙලා.

    ඒකටත් උන් refund කරනකල් දවස් 10 ක් ඉන්ඩ ඕන. ණයකුත් ගහල සල්ලි ටික එකතු කර ගත්තෙ. මේකෙන් නම් Online බඩු ගැනිල්ල අප්පිරියාම වුණා. මම සාමාන්‍යයෙන් ආවම cash දෙන්නෙ. 100,000 ට වඩා බඩු ගන්නකොට ආවම cash දෙන්නත් බෑ. Online ගෙවන්නම ඕන.

    මම කියවන් නැතිව tick දාපු terms & conditions ආයෙ ගිහින් කියවල බැලුවා. උන් ඒකට හරි යන්න වගන්ති දාගෙන ඉන්නෙ. ඉතින් නීතියෙන් කරන්න දෙයක් නෑ. මොනවා වුණත් දැනුවත් වෙලා ඉන්න හැමෝම.

    ආ තව කවුරු හරි කොළඹ අවට laptop එකක් ගන්න හොඳ තැනක් දන්නවා නම් කියාගෙනත් යන්න. මම මොරටුව ඉන්නෙ.

    මම Acer 515-54g එක තමයි බැලුවෙ. වෙන හොඳ වර්ගයක් තියෙනවා නම් ඒකත් කියන්න. Review බලලා තේරුවෙ. බජට් 140-150k. මගෙ වැඩ අවශ්‍යතාවල හැටියට i5 ice lake 10th gen, MX250 හෝ ඉහළ discrete graphics, full hd IPS 15.6" delta 5.0 ට අඩු 230nits ට ඉහළ screen, backlit keyboard, USB C එක්ක port 4 ක්වත්, බැටරි 6hrs වත්, ඝණකම 20mm ට අඩු සහ 2kg ට බර අඩු වෙන්න ඕනමයි. HP, Dell ඕවා තියෙන්නෙ ලක්ෂ 2 ටත් එහා ඒවගෙ විතරයි. Asus දෙක තුනක් තියෙනවා, ඒත් මීට 10k වගේ වැඩියි. හොඳ, බජට් ඇතුළෙ alternative වර්ගයක් අහු වුණේ Lenovo thinkbook සෙට් එක විතරයි. ඒත් ඒවා කිසිම තැනක stock නෑ.


    උදව් කරනවා නම් ලොකු පිනක්.
     

    Attachments

    • Screenshot_20200815-215156.png
      Screenshot_20200815-215156.png
      278 KB · Views: 84

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    Ado thred keeyak dammada oken badu ganna epa kiyala..dan umba salli refund karanakam balan innna ona unta wadagena..wahanayak hire koran hari badu as dekata dakala ganin ( ehemath kelawena welawal thiyeno )..
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Ado thred keeyak dammada oken badu ganna epa kiyala..dan umba salli refund karanakam balan innna ona unta wadagena..wahanayak hire koran hari badu as dekata dakala ganin ( ehemath kelawena welawal thiyeno )..
    Unta wadinna oani na, bank ekata katha karanna.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    It galaxy?mona labbakinda uba lap eka gatte?official store ekakin ganne nethuwa.
    itgalaxy තමා ලංකාවේ ඔක්කොම වගේ laptops කරන්නේ laptop.lk ලාගේ කම්පැනි එක මන් හිතන්නේ.

    daraz එකෙන් ලක්ෂෙක ලැප් එකක් ගන්න හදපු උබ නම් මනුස්සයෙක් වෙන්නේ බෑ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ube waradda kata kadenakam fb eke group wala dalaa thiyenawaa daraz eke chatar store walin badu ganna epa kiyalaa ube kunu kamata gaththama ohoma wenwaaa .
    it galaxy ballowath balanee nathi thanaking salli refund wune ube wasanawata . warranty ganna giyoth ita wadaa case yanawaaa .
    jkoa abans mcenter wage daraz store ekaking ganna balapan
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ගොඩක් අය reply කරලා. මම සේරම කියෙව්වා. කතාව නම් ඇත්ත වෙන්න ඇති. ඒත් ගත්ත ගොඩක් අය It Galaxy එකට හොඳ reviews දාලා තිබුණා. ඒකයි බැලුවෙ. අනික 138000 ලැප් එකකින් රුපියල් 23000 ක් විතර (121000 සහ 8000 තව discount) ගාණ අඩු වෙනවා කියන්නෙ මොන තරම් වටිනවාද කියල හිතහන්.

    කට්ටිය daraz එක ගැන මොනවා කියල තිබුණත් මට නම් මෙච්චර කාලයක් අවුලක් වෙලා තිබුණෙ නෑ. පොඩි බඩු සෑහෙන ගෙන්නගෙන තියෙනවා.

    මේ වගේ සල්ලි ගෙව්වාට පස්සෙ උන්ට cancel කරන්න දෙන එකයි නරකම වැඩේ. උන් දැන ගන්න එපැයි store එක update කරන්න. ඒකයි මම මේකෙ 80% වැරැද්ද daraz එකට දාන්නෙ.

    මොනවා වුණත් දැන් කමක් නෑ. පාඩම ඉගෙන ගත්තානෙ. කට්ටිය දන්නවා නම් වෙන හොඳ ලැප් එකකුත් කියාගෙන යමුකො.
     
    • Like
    Reactions: buddikagayan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    හොද වැඩේ බොට. ලක්ෂයකට උඩින් වියදන් කරද්දී දැක්කෙත් නැති අතට අරන් බැලුවෙත් නැති warranty sureත් නැති බඩුව ගෙනල්ල දෙයිද දන්නෙත් නැති ලබ්බේ site වලට online pay කරනවට. පුදුමයක් නෑ අර කප්රුක් කාරය දුවන එක මෙහෙම මිනිස්සු online magul trust කරනවානං :rolleyes2:
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    හොද වැඩේ බොට. ලක්ෂයකට උඩින් වියදන් කරද්දී දැක්කෙත් නැති අතට අරන් බැලුවෙත් නැති warranty sureත් නැති බඩුව ගෙනල්ල දෙයිද දන්නෙත් නැති ලබ්බේ site වලට online pay කරනවට. පුදුමයක් නෑ අර කප්රුක් කාරය දුවන එක මෙහෙම මිනිස්සු online magul trust කරනවානං :rolleyes2:

    හ්ම්