Un alut option ekk dalane hub eken collect karaganna. E nisa oya scene eka karala aette.මුන් දැන් ඩිලිවරි චාජස් වැඩි කරලා තියන්නේ.
කෑෂ් ඔන් ඩිලිවරි දැම්මත් ඒකට භාණ්ඩයේ වටිනාකමට අදාළ කොමිස් එකක් ගන්නවා.
අලි එකෙන් බඩු ගෙන්ව ගන්නන බැරි උනත් හරි Daraz කාරයෝ මිනිස්සුන්ම හූරන් කනවා.
හොද විකල්පයක් ඉක්මනටම එනවා නම් මේක තමයි කාලෙ.
ෆ්‍රී ද හබ් එකෙන් ගන්නකොටUn alut option ekk dalane hub eken collect karaganna. E nisa oya scene eka karala aette.
Item eka athule thiyena voucher tika check karanna. E voucher vitharai weda karanne.මුන්ගෙ දැන් voucher වැඩත් නෑ හරියට. Platform wide කියල දෙන වවුචර් Bank වවුචර් දෙකම දැන් සමහර අයිටම් වලට විතරයි වැඩ. Checkout ගිහින් වවුචර් එක වැටෙන් නැති කොට T&C බලද්දි චූටියට් තියෙනව specific items වලට වැඩ නැති වෙන්න පුලුවන් කියල. හැබැයි දෙන්නෙ platform wide කියල.
මොන අලුත් ද මීට අවුරුදු 4-5 කට කලිනුත් තිබ්බ. ඒ කාලෙ ෆ්‍රී හබ් එකෙන් ගත්තම. පස්සෙ ඒකටත් ගානක් දැම්ම.Un alut option ekk dalane hub eken collect karaganna. E nisa oya scene eka karala aette.
Aaaah, Mta oka note une lagadi. MN hithuwe lagadi introduce karapu ekk kiyala oka.මොන අලුත් ද මීට අවුරුදු 4-5 කට කලිනුත් තිබ්බ. ඒ කාලෙ ෆ්‍රී හබ් එකෙන් ගත්තම. පස්සෙ ඒකටත් ගානක් දැම්ම.
කියලා වැඩක් නෑ ඒක නම්අනික මුන්ගෙ අර මොන පොළ ද කියල grocery විකුණද්දි වැටෙනව අයිටම් 5ක් ගත්තොත් free delivery කියල. ඒ උනාට අයිටම් 5 add කරගත්තට පස්සෙ රු.500 ක් 1000 ක් delivery charges.
Apo. Eka nam hari yanne na. Item eka bara wadi weddi delivery charge eka wadi. 270 da koheda delivery ain wenne. Issara DMart thiyena kaale thamai maru. Patta discount and free delivery. Mama item 20 vithara order karala maseta oni groceries okkoma wage genna gannava. Sahenna ganan adui. Aaye nam e chance enne na.අනික මුන්ගෙ අර මොන පොළ ද කියල grocery විකුණද්දි වැටෙනව අයිටම් 5ක් ගත්තොත් free delivery කියල. ඒ උනාට අයිටම් 5 add කරගත්තට පස්සෙ රු.500 ක් 1000 ක් delivery charges.
අනික මුන්ගෙ අර මොන පොළ ද කියල grocery විකුණද්දි වැටෙනව අයිටම් 5ක් ගත්තොත් free delivery කියල. ඒ උනාට අයිටම් 5 add කරගත්තට පස්සෙ රු.500 ක් 1000 ක් delivery charges.
eka shop ekakin ganna one bn delivery free wenna. epa wenawa thamai shipping add wenawaApo. Eka nam hari yanne na. Item eka bara wadi weddi delivery charge eka wadi. 270 da koheda delivery ain wenne. Issara DMart thiyena kaale thamai maru. Patta discount and free delivery. Mama item 20 vithara order karala maseta oni groceries okkoma wage genna gannava. Sahenna ganan adui. Aaye nam e chance enne na.