Credit card . aulak na..daraz mall ekn ganin
එළ. ඉතුරු 200 ද කොහෙද යන්නේ shipping වලටද කොහෙද නේ ? මං ඒක දැක්කෙ නැහැ.card pay karapn
Daraz එක අයිති කාටද![]()
Na.Credit card walata witharai eka apply wenne
ඔය ගානට මේකේ reverse cam එක එන්නෙ නෑ බන්. ඒක වෙනම ගන්න ඕනෙ. පොඩ්ඩක් බලලා ගන්න. reverse cam එකත් එක්ක ගද්දි ඔයිට වඩා ලාබ ඒවා තියෙන්න පුලුවන්.Meka 9000 ගාණට ගන්නේ කොහොමද මචං?
එළ. ඉතුරු 200 ද කොහෙද යන්නේ shipping වලටද කොහෙද නේ ? මං ඒක දැක්කෙ නැහැ.
මෙයිට වඩා ලාභ එකක් නැති පාටයි මචං.ඔය ගානට මේකේ reverse cam එක එන්නෙ නෑ බන්. ඒක වෙනම ගන්න ඕනෙ. පොඩ්ඩක් බලලා ගන්න. reverse cam එකත් එක්ක ගද්දි ඔයිට වඩා ලාබ ඒවා තියෙන්න පුලුවන්.