Daraz eke mama dekapu hodama item eka

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,617
    113
    මමනම් ගෙදරම හැදුවා ප්ලග් එකක් මීටර් 10 වයර් එකක් අරගෙන කඩෙන් , බොක්ස් දෙකක් අරගෙන Wall Plug දෙකක් එකට හයි කළා. ඊට පස්සේ කැටයක් ගැහුවා.