Daraz flagship stores - GaN චාර්ජර් එකක් ගන්න ඕනි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    1670835999741.png




    GaN චාර්ජර් එකක් ගන්න ඕනි, ලැපටයි. ෆෝන් අරවා මේවා සේරටම සෙට් වෙන, එතකොට ට්‍රිපක් යද්දි උනත් 2,3 උස්සන් යන්න ඕනි නැති නිසා. මේක authentic ද දන්නෙ නෑ නේද? flagship store කියලා තියෙන්නෙ. @DHE දැම්ම ත්‍රෙඩ් එක දැක්කා. ඌ ගත්තද දන්නෙ නෑ... :P

    මේක මේ ගානට වටිනවද? anker එකක් බැලුවා මෙහෙ නෑ
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Mama gaththe Ugreen Flagship store kiyala ekakin(15407 followers)
    Oka Ugreen Direct Store(182 followers)
    habai dekama Daraz mall eke thiyanawa
    anker එකක් බැලුවා මෙහෙ නෑ
    Puluwan nm hoyala balanna oya price ekata parana stock hoyaganna puluwan
    mama Anker 65W charger single port ekak hoyagaththa 11kata(anker website eke 18k wenw shipping nathuwa)
    mama Anker powercore 747 eka gaththe mehen 49kata website eke 65W adapter ekak ekka 72k wenw shipping nathuwa
    e nisa hoyala balanna internet eka peerala