Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Today at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DARAZ Mall
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඩරාස් සෙල් කරනවා ආතල් එකට සයිඩ් බිස්නස් එකක් විදියට. මේ ටිකේ මචං බඩු ගන්න නැහැ. ගෙරි හම්බයෝ තමයි ගොඩක් සෙල් කරන්නේ. ඕඩර් කැන්සල් වෙනවා මචං ඩිලිවර් කරන්න බඩු නෑ මොකද ඉම්පෝට් කරන්න දෙන්නේ නැති නිසා. ඒ නිසා ඕඩර් දාන්න කලින් සෙලර්ට මැසේජ් කරලා අහන්න බඩු හෑව් ද කියලා. කොරෝනා වලට වහපු කාලේ මාස 2කට වඩා මං ලොග් වෙලාවත් තිබ්බේ නෑ.

දැං උඹලා අහන්න යන ප්රශ්න ටික

මාසෙට කීයක් හොයනවද? රුපියල් 1000 ඉඳන් ලක්ෂ ගාණක් දක්වා

තෝ තනියම හම්බු කරන්නේ අපිටත් කියල දියංකෝ - ඩරාස් එකට ගිහින් උඩ සෙල් ඔන් ඩරාස් වලට ගියාම සරල ඉංග්රීසි තේරෙන ඕන එකෙක්ට සිස්ටම් එක අල්ලගන්න පුලුවන්. වීඩියෝ ටියුටෝරියල් ඒකෙම තියෙනවා

සෙල් කරන්න පටන් ගන්න උන්ගේ වර්ක්ෂොප් එකකට යන්න ඕන ඒකෙත් කියලා දෙනවා. උන්ට කෝල් එකක් දෙන්න

පැක් කරන බඩු උන් ෆ්රී ටිකක් දෙනවා අනික් ඒවා උන් විකුණනවා පෙට්ටි වල ඉඳන්

මොනාද සෙල් කරන්න පුලුවන් - ඩරාස් එකේම බලපං

කොහෙන්ද බඩු ගන්නේ - බාටා දෙකක් දාලා පලයං පිටකොටුවට දවසක් කට්ට කාලා හම්බයෙක්ට බටර් ගාලා 20% ඉඳන් ඩිස්කවුන්ට් ඉල්ලපං.

මේ ටික ඇති දියුණු වෙන එකෙක්ට

උපදෙස් - සිංහල එකෙක්ව රවටන්න එපා. හරියට බිස්නස් කරපං බැරි නම් නොකර ඉඳපං

[ATTACH=full]88673[/ATTACH]

[QUOTE="SURVIV0R, post: 25576256, member: 563272"] [COLOR=rgb(184, 49, 47)][SIZE=4]මමත් ඩරාස් සෙල් කරනවා ආතල් එකට සයිඩ් බිස්නස් එකක් විදියට. මේ ටිකේ මචං බඩු ගන්න නැහැ. ගෙරි හම්බයෝ තමයි ගොඩක් සෙල් කරන්නේ. ඕඩර් කැන්සල් වෙනවා මචං ඩිලිවර් කරන්න බඩු නෑ මොකද ඉම්පෝට් කරන්න දෙන්නේ නැති නිසා. ඒ නිසා ඕඩර් දාන්න කලින් සෙලර්ට මැසේජ් කරලා අහන්න බඩු හෑව් ද කියලා. කොරෝනා වලට වහපු කාලේ මාස 2කට වඩා මං ලොග් වෙලාවත් තිබ්බේ නෑ. දැං උඹලා අහන්න යන ප්රශ්න ටික මාසෙට කීයක් හොයනවද? රුපියල් 1000 ඉඳන් ලක්ෂ ගාණක් දක්වා තෝ තනියම හම්බු කරන්නේ අපිටත් කියල දියංකෝ - ඩරාස් එකට ගිහින් උඩ සෙල් ඔන් ඩරාස් වලට ගියාම සරල ඉංග්රීසි තේරෙන ඕන එකෙක්ට සිස්ටම් එක අල්ලගන්න පුලුවන්. වීඩියෝ ටියුටෝරියල් ඒකෙම තියෙනවා සෙල් කරන්න පටන් ගන්න උන්ගේ වර්ක්ෂොප් එකකට යන්න ඕන ඒකෙත් කියලා දෙනවා. උන්ට කෝල් එකක් දෙන්න පැක් කරන බඩු උන් ෆ්රී ටිකක් දෙනවා අනික් ඒවා උන් විකුණනවා පෙට්ටි වල ඉඳන් මොනාද සෙල් කරන්න පුලුවන් - ඩරාස් එකේම බලපං කොහෙන්ද බඩු ගන්නේ - බාටා දෙකක් දාලා පලයං පිටකොටුවට දවසක් කට්ට කාලා හම්බයෙක්ට බටර් ගාලා 20% ඉඳන් ඩිස්කවුන්ට් ඉල්ලපං. මේ ටික ඇති දියුණු වෙන එකෙක්ට උපදෙස් - සිංහල එකෙක්ව රවටන්න එපා. හරියට බිස්නස් කරපං බැරි නම් නොකර ඉඳපං [ATTACH type="full"]88673[/ATTACH][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom