Questions DARAZ Mall

RIU

Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    මචංලා Daraz එකේ සමහර item Daraz Mall කියල ටැග් කරල තියෙන්නෙ ඇයි...? Official Stores වලින් sell කරන ඒවද?
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    මමත් ඩරාස් සෙල් කරනවා ආතල් එකට සයිඩ් බිස්නස් එකක් විදියට. මේ ටිකේ මචං බඩු ගන්න නැහැ. ගෙරි හම්බයෝ තමයි ගොඩක් සෙල් කරන්නේ. ඕඩර් කැන්සල් වෙනවා මචං ඩිලිවර් කරන්න බඩු නෑ මොකද ඉම්පෝට් කරන්න දෙන්නේ නැති නිසා. ඒ නිසා ඕඩර් දාන්න කලින් සෙලර්ට මැසේජ් කරලා අහන්න බඩු හෑව් ද කියලා. කොරෝනා වලට වහපු කාලේ මාස 2කට වඩා මං ලොග් වෙලාවත් තිබ්බේ නෑ.
    දැං උඹලා අහන්න යන ප්‍රශ්න ටික

    මාසෙට කීයක් හොයනවද? රුපියල් 1000 ඉඳන් ලක්ෂ ගාණක් දක්වා

    තෝ තනියම හම්බු කරන්නේ අපිටත් කියල දියංකෝ - ඩරාස් එකට ගිහින් උඩ සෙල් ඔන් ඩරාස් වලට ගියාම සරල ඉංග්‍රීසි තේරෙන ඕන එකෙක්ට සිස්ටම් එක අල්ලගන්න පුලුවන්. වීඩියෝ ටියුටෝරියල් ඒකෙම තියෙනවා
    සෙල් කරන්න පටන් ගන්න උන්ගේ වර්ක්ෂොප් එකකට යන්න ඕන ඒකෙත් කියලා දෙනවා. උන්ට කෝල් එකක් දෙන්න
    පැක් කරන බඩු උන් ෆ්රී ටිකක් දෙනවා අනික් ඒවා උන් විකුණනවා පෙට්ටි වල ඉඳන්

    මොනාද සෙල් කරන්න පුලුවන් - ඩරාස් එකේම බලපං

    කොහෙන්ද බඩු ගන්නේ - බාටා දෙකක් දාලා පලයං පිටකොටුවට දවසක් කට්ට කාලා හම්බයෙක්ට බටර් ගාලා 20% ඉඳන් ඩිස්කවුන්ට් ඉල්ලපං.

    මේ ටික ඇති දියුණු වෙන එකෙක්ට

    උපදෙස් - සිංහල එකෙක්ව රවටන්න එපා. හරියට බිස්නස් කරපං බැරි නම් නොකර ඉඳපං

    daraz.jpg
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,060
    35,939
    113
    මැදමහනුවර

    View attachment 88673
    අරං වරෙන් සල්ලි දෙන්නම් ඒවනෙ වැඩිහරියක් තියෙන්නෙ
     
    • Like
    Reactions: RIU

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Daraz aulak ne.. daraz karanne alibaba ma tamail. ekama aula lankwe sellers la hoda ne.
    Man yamaha store eken keyboard ekak order kara podi ekeknege birthday ekata denna. ewala tibbe guitar eka. Yamaha eke eun pack karala tiyenne. pisso. daraz ekeata return kara. deliver karana ekken aran yanwa gedara awith. dawasn salli dala tibba accout ekata. Daraz system eka hoda. Mehe tiyenne lazada. eka hodatama hodai. :D
    https://www.lazada.sg/?spm=a2o42.order_details.header.dhome.56e37a93D890ul#hp-most-popular
     
    • Like
    Reactions: RIU

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    මමත් ඩරාස් සෙල් කරනවා ආතල් එකට සයිඩ් බිස්නස් එකක් විදියට. මේ ටිකේ මචං බඩු ගන්න නැහැ. ගෙරි හම්බයෝ තමයි ගොඩක් සෙල් කරන්නේ. ඕඩර් කැන්සල් වෙනවා මචං ඩිලිවර් කරන්න බඩු නෑ මොකද ඉම්පෝට් කරන්න දෙන්නේ නැති නිසා. ඒ නිසා ඕඩර් දාන්න කලින් සෙලර්ට මැසේජ් කරලා අහන්න බඩු හෑව් ද කියලා. කොරෝනා වලට වහපු කාලේ මාස 2කට වඩා මං ලොග් වෙලාවත් තිබ්බේ නෑ.
    දැං උඹලා අහන්න යන ප්‍රශ්න ටික

    මාසෙට කීයක් හොයනවද? රුපියල් 1000 ඉඳන් ලක්ෂ ගාණක් දක්වා

    තෝ තනියම හම්බු කරන්නේ අපිටත් කියල දියංකෝ - ඩරාස් එකට ගිහින් උඩ සෙල් ඔන් ඩරාස් වලට ගියාම සරල ඉංග්‍රීසි තේරෙන ඕන එකෙක්ට සිස්ටම් එක අල්ලගන්න පුලුවන්. වීඩියෝ ටියුටෝරියල් ඒකෙම තියෙනවා
    සෙල් කරන්න පටන් ගන්න උන්ගේ වර්ක්ෂොප් එකකට යන්න ඕන ඒකෙත් කියලා දෙනවා. උන්ට කෝල් එකක් දෙන්න
    පැක් කරන බඩු උන් ෆ්රී ටිකක් දෙනවා අනික් ඒවා උන් විකුණනවා පෙට්ටි වල ඉඳන්

    මොනාද සෙල් කරන්න පුලුවන් - ඩරාස් එකේම බලපං

    කොහෙන්ද බඩු ගන්නේ - බාටා දෙකක් දාලා පලයං පිටකොටුවට දවසක් කට්ට කාලා හම්බයෙක්ට බටර් ගාලා 20% ඉඳන් ඩිස්කවුන්ට් ඉල්ලපං.

    මේ ටික ඇති දියුණු වෙන එකෙක්ට

    උපදෙස් - සිංහල එකෙක්ව රවටන්න එපා. හරියට බිස්නස් කරපං බැරි නම් නොකර ඉඳපං

    View attachment 88673
    👍👍
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,706
    2,577
    113
    Kadawatha, Sri Lanka
    Darazmall wala thiyenne, genuine items ban. Eka nikan genuine kiyala Daraz eken certify karana scene ekak wage. Mamath gannakota puluwan hema thissema Darazmall eken thamai ganna balanne.
     
    • Like
    Reactions: RIU