Daraz selling

husa

Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    Kawda daraz eke selling karala tiyenne?
    api rs 1000 ta ganna item ekak rs 300 ka profit ekak thiyagena sell karanna ona num api daraz eke lsit karanna ona keeyata wageda?

    Apita order ekak awama api item eka deliver karanne kohomada? package eka hadalama daraz ekata denna onada? natthan un ewa okkoma karanawada?

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Apoo umba 1000 ta gattama umbata profit eka 300 onanam aniwa 2000/= wath list kerapan..
    2000n 35% wath yanawa daraz unta tawa tax bank chargers wage kapenawa..ethakota itin umbata 200/= wage profit tiyenne.. madi itin..
    Math unge sini bola talks welata ahuwela hitiya giya mase. Antimata bank ekata danakota mun gewanne okkoma.kapagena...😐😐😐😐🙏🙏🙏🙏 okuntanam ahuwenne epa ban..
    Kade 1000 ganna puluwan eka 2000/= dammoth kairuth ganne na ban..eka nisa therumak na oke dala..
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    Apoo umba 1000 ta gattama umbata profit eka 300 onanam aniwa 2000/= wath list kerapan..
    2000n 35% wath yanawa daraz unta tawa tax bank chargers wage kapenawa..ethakota itin umbata 200/= wage profit tiyenne.. madi itin..
    Math unge sini bola talks welata ahuwela hitiya giya mase. Antimata bank ekata danakota mun gewanne okkoma.kapagena...😐😐😐😐🙏🙏🙏🙏 okuntanam ahuwenne epa ban..
    Kade 1000 ganna puluwan eka 2000/= dammoth kairuth ganne na ban..eka nisa therumak na oke dala..
    ube category eka mkdda?
     
    • Like
    Reactions: Bizzare_Art

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,906
    72,016
    113
    මාලඹේ
    Darz එකේ sell කරන එකෙන් ලොකු ලාභයක් ගන්න බැහැ.
    Item එක sell වෙලා දවස් 14ක් යනවා සල්ලි Bank එකට වැටෙන්න . හිගන Darz 🤣🤣
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,407
    460
    83
    Darz එකේ sell කරන එකෙන් ලොකු ලාභයක් ගන්න බැහැ.
    Item එක sell වෙලා දවස් 14ක් යනවා සල්ලි Bank එකට වැටෙන්න . හිගන Darz 🤣🤣
    machan uba selling karala thiyenawada? item ekata order ekak awama un ape gedaratama awith item eka aran yanwada?
     
    Allen M

    Member
    May 4, 2021
    22
    20
    3
    ඇයි එච්චර පාඩු උනේ?
    අදවෙනතුරු රිටන් වෙච්ච සෑහෙන බඩුටික රිට්න් දුන්නෙ නැහැ. ඇහුවොත් මාසයක් ඇතුලත දෙනව කියනවා( රිට්න් එන එකක් මාසෙකින් දෙන එක තමා ඒගොල්ලන් ගේ රිටන් පොලිසිඑකලු Return policy)
    මාසෙකින් පස්සෙ එහුවොත් ක්ලෙයිම් කරන්න ෆෝම් එකක් ෆිල් කරන්න කියනව. ඒක ෆිල් කරල යෙව්වොත් එවෙලෙම රිජෙක්ට් කරනවා තව එකක් යවන්න් කියලා. කිසිම ආකාරයකින් කවදත් පිලිගන්න පුලුවන් උත්තරයක්/ප්‍රස්නේ විස දීමක් කරලා නැහැ. හැම වෙලේම කරන්නේ ඔටෝ රිප්ලයි එකක් දීම විතරයි. කලකිරුනා.
    රිටන්ටික යවන්න කියල කියල එපාවෙලා තියෙන්නෙ. දැන් ඇත්තටම මට ලැජ්ජයි ඕක ආපහු සැරයක් අහන්න.