යකෝ 5000 saved කියන්නේ ඔය ටිකට පන්දාහකට වඩා උනාද. :lol: :lol::lol: 11.11 තරම් මේ පාර නෑ වගේ. Tv එකක් ගන්න හිටියේ. හරියන්නේ නෑ. 32´ Full HD එන්නේ නැද්ද බන්.