Dark Force Vacancies available

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Dark Force
    මන් තමයි ටීම් කමාන්ඩ. මූලික වටයේදී පස්දෙනෙක්ව බදවාගන්නවා. දවස් දාහතරක විශේෂ පුහුණුවෙන් පස්සෙ තියන පරීක්ෂණයෙන් ඉහලම ලකුණ ගන්න දෙන්නාව Dark Force Agentsලා විදියට නම්කරනවා.
    විශේෂ පුහුනුව ලබපු පරීක්ෂණය අසමත්වූ කෙනෙක් හෝ Dark Force Agent කෙනෙක් යම්කිසි යම්කිසිවිදියකින් පුහුණුවේ හෝ කන්ඩායමේ තොරතුර වෙනත් පාර්ශවයකට ලබාදුන්නොත් හෝ විනය විරෝධී දෙයක් කරොත් ඇස්ට්රල් වර්ල්ඩ් එකේ ඩාක් රූම් එකක අවුරුදු පනහක් හිරකරනවා. ඒක මරනවටත් වැඩිය ලොකු දඩුමක්.

    සුදුසුකම් - අවිවාහක / වයස 18-40
    මාසික වේතනය - 100,000$
    ඌරුමස් මස්, හරක් මස්, මාලු කෑවට ප්රෂ්නයක් නෑ. හැබැයි බොන අයව බදවා ගන්නෙ නෑ උන්ට රහස් රකින්න බැරි නිසා.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    Tom Hardy I Give Up GIF by Venom Movie
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Dark Force
    මන් තමයි ටීම් කමාන්ඩ. මූලික වටයේදී පස්දෙනෙක්ව බදවාගන්නවා. දවස් දාහතරක විශේෂ පුහුණුවෙන් පස්සෙ තියන පරීක්ෂණයෙන් ඉහලම ලකුණ ගන්න දෙන්නාව Dark Force Agentsලා විදියට නම්කරනවා.
    විශේෂ පුහුනුව ලබපු පරීක්ෂණය අසමත්වූ කෙනෙක් හෝ Dark Force Agent කෙනෙක් යම්කිසි යම්කිසිවිදියකින් පුහුණුවේ හෝ කන්ඩායමේ තොරතුර වෙනත් පාර්ශවයකට ලබාදුන්නොත් හෝ විනය විරෝධී දෙයක් කරොත් ඇස්ට්රල් වර්ල්ඩ් එකේ ඩාක් රූම් එකක අවුරුදු පනහක් හිරකරනවා. ඒක මරනවටත් වැඩිය ලොකු දඩුමක්.

    සුදුසුකම් - අවිවාහක / වයස 18-40
    මාසික වේතනය - 100,000$
    ඌරුමස් මස්, හරක් මස්, මාලු කෑවට ප්රෂ්නයක් නෑ. හැබැයි බොන අයව බදවා ගන්නෙ නෑ උන්ට රහස් රකින්න බැරි නිසා.

    Inspired by EBUSE !
     
    • Like
    Reactions: asanka+++