මේක ගිය මාසෙ 25 නිකුත් උන මරුම ගේම් එකක්.Darksiders, Elder God වගේ ඒව ගැහුවනම් මේකෙත් ඒ වගේම තීම් එකක් තමයි තියෙන්නෙ.සෙටප් එක 4GB නිසා හැමෝම download කරල try කරල බලන්න.තමන්ගෙ රූපය, පදවිය, හැකියාවන් කැමති විදියකට වෙනස් කරගන්නත් පුලුවන්.
ඕන දේවල්
Core 2 Duo CPU
2GB ram
VGA එක GT 9600 උනත් අව්ලක් නෑ.
http://directgames.tk/
ඕන දේවල්
Core 2 Duo CPU
2GB ram
VGA එක GT 9600 උනත් අව්ලක් නෑ.
http://directgames.tk/

