ඊයෙ කරා ඩාන්ස් වීඩියෝ එකක්.අදම Trailer එක දැම්මා.හොදද කියල බලන්න.වීඩියෝ එක ලඟදීම දානවා.
මේකෙ නන් සමහන් පැකට් සීන් නම් නෑ.ඒ නිසා කට්ටිය බලන්නෙ නැතුව ඉන්දීද දන්නෙ නෑ.

අඩු වියදමෙන් කරේ.(වියදමක් ගියෙත් නෑ ඇත්තටම)ලංකාවෙ දෙයක්.
හොද නම් බම්ප් එකක් දාගෙන යන්න.ස්තූතියි.