asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    meka parana kathawk aurudu gankta kalin
    dark web giya aurudu gnkta kalin
    ethkota mokkda magulk wela notification enna gaththane annmnn ewa hamawelema, lap ekath slow una. tor ain kra eth harigiye na. passe lap eka format krla goda dagtte
    dark web use krddi anugmnya krnna ona safe methods monada ?
     
    Oh No GIF by The Maury Show
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,664
    6,435
    113
    අනුගමනය කරන්න තියෙන හොදම දෙය චයිල්ඩ් පොන් බලන්න ඩාක් වෙබ් යන්න එපා ටෙලිග්රෑම් දා ගනින් :D
     
    • Haha
    Reactions: hackerzero

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,811
    113
    හොද virus guard එකක් පාවිච්චි කරන්න.
    Tor browser එකත් එක්ක VPN එකක් පාවිච්චි කරන්න.
    Browser එක මොනම වෙලාවකවත් fullscreen දාන්න එපා.
    Websites වලදි personal details ඉල්ලුවට දෙන්න යන්න එපා
    Windows වෙනුවට Tails OS පාවිච්චි කරන්න
    අනවශ්‍ය වෙබ්සයිට්ස් වලට යන්න එපා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    oya IT expert neda :(
    වෛරස් ගාඩ් එක enable කරල තියාගන්න එක
    ehma ekk na
    dfender eka withrai use krnne
    අනුගමනය කරන්න තියෙන හොදම දෙය චයිල්ඩ් පොන් බලන්න ඩාක් වෙබ් යන්න එපා ටෙලිග්රෑම් දා ගනින් :D
    චික් ඊයා

    හොද virus guard එකක් පාවිච්චි කරන්න.
    Tor browser එකත් එක්ක VPN එකක් පාවිච්චි කරන්න.
    Browser එක මොනම වෙලාවකවත් fullscreen දාන්න එපා.
    Websites වලදි personal details ඉල්ලුවට දෙන්න යන්න එපා
    Windows වෙනුවට Tails OS පාවිච්චි කරන්න
    අනවශ්‍ය වෙබ්සයිට්ස් වලට යන්න එපා
    wenama pc ekk onaweine tails dagenna ithin, ehma lokuwta use krnne na meka
    ai browsr eka full screen dammama mokada wenne?
    ------ Post added on Dec 22, 2021 at 3:41 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,811
    113
    wenama pc ekk onaweine tails dagenna ithin, ehma lokuwta use krnne na meka
    ai browsr eka full screen dammama mokada wenne?
    ------ Post added on Dec 22, 2021 at 3:41 PM
    යන වෙබ්සයිට්වලට පුලුවන් screen එකේ resolution එකෙන් track කරන්න.
     
    • Wow
    Reactions: asanka+++

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,811
    113
    pahadili krpn thawa
    resolution එක අනෙක් users ලගෙ වගේ වෙනස් වෙන්නෙ නැතුව unique විදිහට එක ගාණක තියෙනකොට trace කරන කාටහරි ඒ වැඩේ කරන්න ලේසි වෙනවා.
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    රෙඩ් රූම් පලයන් මතක ඇතුව 😅
    link

    resolution එක අනෙක් users ලගෙ වගේ වෙනස් වෙන්නෙ නැතුව unique විදිහට එක ගාණක තියෙනකොට trace කරන කාටහරි ඒ වැඩේ කරන්න ලේසි වෙනවා.
    tor eke security level eka Standerd or safest dalada yanna ona
    safest dammama java script disable wenwa neh, ethkota ynna bane moketawth
    ------ Post added on Dec 22, 2021 at 4:42 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,928
    152,811
    113
    link

    tor eke security level eka Standerd or safest dalada yanna ona
    safest dammama java script disable wenwa neh, ethkota ynna bane moketawth
    ------ Post added on Dec 22, 2021 at 4:42 PM
    අවුල්ම සයිට් එකක් නම් safest දාල යන එක Security එක පැත්තෙන් වැඩිය හොදයි. නැත්නම් standard හරි moderate දාල යන්න.
     
    • Like
    Reactions: charitha2011
    oya IT expert neda :(
    Ane ne ehema loku deyak nm danne ne. Mama kavadavath dark web access karala ne. Eth access karapu ayage katha nam ahala thiyenava.. hariyata yana vidiya danagena giya nam hari.. normal lap eka nathuwa puluwan nm wena machine ekakin yanna oyage private details nathi. Credit card details arava mewa. Web cam eka ehema wahala okkoma hariyata balala yanna.. oke site wala java script tiyenava eka eka vidiye.. onion website link one nm telegram eke nikan search karanna onion web sites kiyala one tharam enava tiyena groups..

    habai red rooms valata ehema join wenna yanna nm epa :nerd: mehe aya godak yanne oya forums vage deval balanna mn hithanne.. godak owa wala tiyena ewa telegram wala ehemath tinava kiyala thamai kattiya kiyanne.. mama gihin ne :)
    Safety first :yes:
     
    • Haha
    Reactions: kasunigamage

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    hoda internet security ekak dala update eke thiyaganna (bitdefender, kaspersky, etc)
    router firewall enable karala thiyaganna
    hoda vpn ekak dala owata yana welawata eka on karala yanna (i use windscribe)
    oya website wala popup wena ads click karanna epa
     
    • Like
    Reactions: Stimulus mind

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,358
    1
    32,030
    113
    - උඩරට -
    අනියන් ලින්ක්ස් නේ බන්.. හැමදාම එකම ලින්ක් එකක් නෑ..
    වෙනස් වෙනවා..
    අනියන් සර්ච් එන්ජින් එකක රෙඩ් රූම් කියලා සර්ච් කරපන් එතකොට එනවා..
    ඕවාගේ ‍ෆ්‍රී ඇක්සෙන් නම් දෙන්නේ නෑ..
    සල්ලි ගෙවලා ඇතුලට ගිහින් ආතල් එක ගනින්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,801
    113
    meka parana kathawk aurudu gankta kalin
    dark web giya aurudu gnkta kalin
    ethkota mokkda magulk wela notification enna gaththane annmnn ewa hamawelema, lap ekath slow una. tor ain kra eth harigiye na. passe lap eka format krla goda dagtte
    dark web use krddi anugmnya krnna ona safe methods monada ?
    Ehema baha umba torch eka dalada giye...