Darwin Australia යමු - Regional Australia - Skill - Student - Lifestyle - 2024 Aus Migration Strategy

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    35
    God Bless Sri lanka
    2024 සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.:-D:yes:🥳

    කොහොමද හැමෝටම. එලකිරි එකෙන් පොඩි බ්‍රේක් එකක් ගත්තා..පොඩි මත් නෑ අවුරුදු 10 කට පස්සෙ තමයි එලකිරි ආවෙ. කොහොමද කට්ටියටම

    අවුරුදු 10 කට ඔස්ට්‍රලියවෙ ගොඩක් වෙනස් කම් වෙලා තියෙනවා හෑම විසා එකටම. mama dan inne darwin australia wala. regional city ekak.
    දෑන් මම මෙහෙ අවුරුදු 7 ක් වෙනවා ඩාවින් වලම. කලින් හිටියෙ මෙල්බ්න් වල අවුරුදු 3ක්.ස්කිල් විසා හදා ගෙන ඩාවින් අවා. එක හින්දා ඩාවින් වලම සෙට්ල් වෙලා ඉන්නෙ.

    ගොඩාක් අය අහලා තිබුනා ඩාවින් ගෑන facebook eke ehema. eka hinda hituna facebook page ekak hadanna mage experience ekai kohomada visa options meheta kiyala.

    lankawe dan tiyena තත්වෙත් එක්ක ගොඩාක් අය skill migration - student visa walata ehema loku demand ekak awilla tiyenawa. ඩාර්වින් ගොඩාක් ලන්කාව වගේ eka hinda, hithuna page ekak patan ganna darwin wala demand mona courses da, mona wage job opportunities walatada godak skill migration options tiyenne kiyala.

    Australian government eka aluth skill strategy ekak introduce karanna yanne 2024 migration plan walata. me ganath katha karanna mama balaporottu wenawa mea skill strategy eka godak wadagath wenawa regional city ekaka studies karanna puluwannam darwin wage.

    මේ page එකේ ඩාවින් lifestyle eka ganath update karanawa.

    kattiya කවුරු හරි ඔස්ට්‍රේලියා යන්න process eka patan aran nam, දෑනට මෙහෙ ඉන්න අයට මොනාහරි ප්‍රශ්න තියෙනවනම් මොනා හරි ප්‍රශ්න තියෙනවනම් මේ තෙරේඩ් එකට දාන්න

    මේ වෑඩෙට කෑමති අය ඉන්නවනම් පොඩි bump එකක් deela යන්න.

    කට්ටියටම ජය වෙවා
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,765
    6,952
    113

    නාකි විසෙ ගෙටත් උසෙ..... ~ එක්සත් නාකි මරා පැන්නීමෙ සන්ගමය
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    4,463
    2,593
    113
    Electrical ඩිප්ලෝමා තියන Technician ලට එහෙම එන්ට පුලුවන්ද බන් skill...?
     
    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    35
    God Bless Sri lanka
    bump

    Finance side ekata kohomada chance?
    for studies or to work ?

    නූගත් ඇබෝල එක්ක ඉන්නේ කොහොම්ද බං?
    ඊට හොදයි ලංකාවේ බයියෝ එක්ක ඉන්නවා
    abolage ne bung australiawa
    ------ Post added on Jan 19, 2024 at 6:49 PM

    Electrical ඩිප්ලෝමා තියන Technician ලට එහෙම එන්ට පුලුවන්ද බන් skill...?
    uba electrical monada specialise karala tiyenne machang?

    electrical patta demand
    ------ Post added on Jan 19, 2024 at 6:50 PM
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,426
    904
    113
    Machan darwin wala IT side eka kohomada? Software tester jobs thiyenawada? After degree 3 years exp. walata set weida? Anith states wala ekka baluwama competition eka aduida darwin wala?
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    2,981
    2,875
    113
    ::0
    elakiri.com
    2024 සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා.:-D:yes:🥳

    කොහොමද හැමෝටම. එලකිරි එකෙන් පොඩි බ්‍රේක් එකක් ගත්තා..පොඩි මත් නෑ අවුරුදු 10 කට පස්සෙ තමයි එලකිරි ආවෙ. කොහොමද කට්ටියටම

    අවුරුදු 10 කට ඔස්ට්‍රලියවෙ ගොඩක් වෙනස් කම් වෙලා තියෙනවා හෑම විසා එකටම. mama dan inne darwin australia wala. regional city ekak.
    දෑන් මම මෙහෙ අවුරුදු 7 ක් වෙනවා ඩාවින් වලම. කලින් හිටියෙ මෙල්බ්න් වල අවුරුදු 3ක්.ස්කිල් විසා හදා ගෙන ඩාවින් අවා. එක හින්දා ඩාවින් වලම සෙට්ල් වෙලා ඉන්නෙ.

    ගොඩාක් අය අහලා තිබුනා ඩාවින් ගෑන facebook eke ehema. eka hinda hituna facebook page ekak hadanna mage experience ekai kohomada visa options meheta kiyala.

    lankawe dan tiyena තත්වෙත් එක්ක ගොඩාක් අය skill migration - student visa walata ehema loku demand ekak awilla tiyenawa. ඩාර්වින් ගොඩාක් ලන්කාව වගේ eka hinda, hithuna page ekak patan ganna darwin wala demand mona courses da, mona wage job opportunities walatada godak skill migration options tiyenne kiyala.

    Australian government eka aluth skill strategy ekak introduce karanna yanne 2024 migration plan walata. me ganath katha karanna mama balaporottu wenawa mea skill strategy eka godak wadagath wenawa regional city ekaka studies karanna puluwannam darwin wage.

    මේ page එකේ ඩාවින් lifestyle eka ganath update karanawa.

    kattiya කවුරු හරි ඔස්ට්‍රේලියා යන්න process eka patan aran nam, දෑනට මෙහෙ ඉන්න අයට මොනාහරි ප්‍රශ්න තියෙනවනම් මොනා හරි ප්‍රශ්න තියෙනවනම් මේ තෙරේඩ් එකට දාන්න

    මේ වෑඩෙට කෑමති අය ඉන්නවනම් පොඩි bump එකක් deela යන්න.

    කට්ටියටම ජය වෙවා
    Papua New Guinea giyanam hoda nadda ita wada?

    https://www.timeanddate.com/weather/australia/darwin/climate

    Most crimes reported include drug dealing, vandalism, theft, assault, and armed robbery. Good luck for your new adventure!

    The good thing is you can enjoy a crocodile cruises which is only in NT and QLD!
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,776
    17,601
    113

    abolage ne bung australiawa
    ------ Post added on Jan 19, 2024 at 6:49 PM

    උන්ගේ කියලා උන් හැසිරෙන්නේ මහ කාලකන්නි විදිහටනේ බං...

    ඕකුන්ගෙන් පුළුවන් තරම් ආත් වෙලා ඉන්න ඕනි

    Anyway good post
     
    • Like
    Reactions: acryan and shenat